Is there anyone in elakiri earning more than 100,00000 lkr a month ?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,514
    17,517
    113
    Auckland
    again, don't fret
    title is copied from another thread with added 0's

    Not acceptable

    Cartoon Bonk GIF by DogeBONK
     
    • Haha
    • Angry
    Reactions: Kolama and dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728
    113
    රජිත දහනයක (Founder and CEO of eMarketingEye) නම් මේ ගාන ගේමක් නැතුව හොයනවා ඇති නේද බං? :rolleyes:
    Maybe
    Foreign investors la innewa neda
    Kalinma patan gattu ekek.
     
    • Like
    Reactions: Kolama

    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    පොඩි සර්විස් ඒජන්සි එකක් කරලා. US වල ලොකු ක්ලයන්ට්ස්ලා තුන් දෙනෙක්ට විතර වැඩ කලා නම් මේ ගාන ගේමක් නැතුව හොයන්න පුලුවන්. ;)
    කොහොමද එහෙම ක්ලයන්ට්ස් ලා හොයාගන්නේ?
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    අපේ ලොකු අම්මාගේ පොඩි පුතාගේ යාළුවෙක්ගෙ තාත්තාගේ මල්ලිගෙ දෙවැනි පුතා ඔය ගානට පොඩ්ඩක් වැඩියෙන් හම්බ කරනවා කිව්වා...... PM එකක් දාපන්, වැඩි විස්තර දෙන්න...
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොහොමද එහෙම ක්ලයන්ට්ස් ලා හොයාගන්නේ?

    ඉන්ඩස්ට්‍රි එකක සෑහෙන කාලයක් වැඩ කරන් යද්දි ලොකු ක්ලයන්ට්ස්ලා සෙට් කරගන්න පුලුවන් බං. මුලින්ම නම් කොහොමත් ටිකක් පොඩි ක්ලයින්ට්ස්ලගෙ තමයි වැඩ කරන්න වෙන්නෙ. ඊට පස්සෙ ඒ වැඩ පෙන්නලා ඊට වඩා ලොකු ක්ලයන්ට්ස් සෙට් කරගන්න පුලුවන්. ලොකුම ක්ලයන්ස්ලා ටිකක් සෙට් වුනාට පස්සෙ නම් අලුත් ක්ලයන්ස්ලා සෙට් කර ගන්න සැහෙන්න ලේසියි.

    එතනින් එහාට හොද සේල්ස් ටීම් එකක් සහ මාකටින් තමයි. තව ඉතින් කරන වැඩේ හරියටම කරන්න ඕන.
     
    • Love
    Reactions: Ncbro