"Prototypes are easy, production is hard" - Elon Musk
බලමු දැන් හැමෝටම EVs හදන්න මේ තියෙන උනන්දුවෙන් හොඳ දෙයක් වෙයි කියලා.
හැබැයි මෙයත් රාජපක්ෂලා, ධම්මික වගේ cult එකක් හදාගෙන රට ඉස්සරහට දාලා තමන්ගෙ නම හැමතැනම අලවගෙන මේ දූපතේ ඉන්න එවුන් අන්ඳලා ගොඩ යන්න හදන කෙනෙක් වගේ. තමන් positive හිතන එක හොඳයි, ඒත් critique ඉවසන්න බැරි එක ඔය මිනිස්සුන්ගෙ පොදු ගතියක්. කවුරුහරි තමන්ගෙ අඩුපාඩුවක් පෙන්නුවොත් ඒ අඩුපාඩුව හදාගන්නවා වෙනුවට ඒක පෙන්නපු කෙනාව අයින් කරන එක තමයි මෙයාලා කරන්නෙ