Car racing pit crew training

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    මට japan වල racing team එකක pit crew එකකට යන්න chance එකක් set උනා,ඒ වෙනකොට හරියටම වයස 18යි,AL කරන්න ඕන නිසයි අම්මයි තාත්තයි දාලා රට යන්න බැරි නිසා ගියෙ නෑ දැන් හිතෙනවා ගියානම් කියලා :(
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,559
    113
    Gampaha
    ප්‍රශ්නයක් ආව....
    ජැක් එක තියෙන්නෙ කාර් එකේමද...?
    කාර් එකේමනං ඇයි ඕක අමතර බරක් අරං යන්න ඩිසයින් කරල තියෙන්නෙ.... :baffled:
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    ප්‍රශ්නයක් ආව....
    ජැක් එක තියෙන්නෙ කාර් එකේමද...?
    කාර් එකේමනං ඇයි ඕක අමතර බරක් අරං යන්න ඩිසයින් කරල තියෙන්නෙ.... :baffled:
    Na na. Manuel use krnne. Thun denek innawa per tyre..

    Ferrari f1 pit
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    ජැක් එක තියෙන්නෙ කාර් එකේමද...?
    පිටිපස්සෙ නොසල් එකක් තියේ ඒකට compressed air දෙනවා ඒකෙන් ඉස්සෙනවා
    කාර් එකේමනං ඇයි ඕක අමතර බරක් අරං යන්න ඩිසයින් කරල තියෙන්නෙ.... :baffled:
    බර බැලන්ස් වෙන්න අමතරව යකඩ ප්ලේට් වෙනම හයිකරනවා,අනික වාහනේ ග්‍රවුන් ක්ලියරන්ස් එක අඩු නිසා ජැක් එකක් ගහන එක ආමාරුයි අනික තත්පර ගානකින් වැඩේ ඉවරකරන්න ඕනේ, ජැක් ගහන එක වෙලාව යන වැඩක්
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    Na na. Manuel use krnne. Thun denek innawa per tyre..

    Ferrari f1 pit

    මේක 2013 F1 එකක් නෙ, අනික F1 එක මහ බරක් නැ 800kg ටත් අඩුයි මතක විදිහට ,engine එකත් මහලොකු එකක් නෙවේ තියෙන්නෙ කිලෝ පනහක් ඇති
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,559
    113
    Gampaha
    පිටිපස්සෙ නොසල් එකක් තියේ ඒකට compressed air දෙනවා ඒකෙන් ඉස්සෙනවා

    බර බැලන්ස් වෙන්න අමතරව යකඩ ප්ලේට් වෙනම හයිකරනවා,අනික වාහනේ ග්‍රවුන් ක්ලියරන්ස් එක අඩු නිසා ජැක් එකක් ගහන එක ආමාරුයි අනික තත්පර ගානකින් වැඩේ ඉවරකරන්න ඕනේ, ජැක් ගහන එක වෙලාව යන වැඩක්
    ආහ්... ඒක වෙන්න ඇති නේද... සෙන්ටර් ඔෆ් ග්‍රැවටි විදිහට ජැක් එකේ බරම යොදාගන්නව ඇති.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    ආහ්... ඒක වෙන්න ඇති නේද... සෙන්ටර් ඔෆ් ග්‍රැවටි විදිහට ජැක් එකේ බරම යොදාගන්නව ඇති.
    ජැක් එකක් නෙවේ තියෙන්නෙ නෝමල් එයාර් හෝයිස්ට් හතරක් මම හිතන්නෙ ඒවා වැඩි බරක් නෑ හුලං පිට් එකේදිනෙ දෙන්නෙ
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    ඒත් මචං උඩ වීඩියෝ එකේ එයා ජැක් කියල, වාහනේටම එන ජැක් එකක් පාවිච්චි වෙන්නෙ...

    මේක 2013 F1 එකක් නෙ, අනික F1 එක මහ බරක් නැ 800kg ටත් අඩුයි මතක විදිහට ,engine එකත් මහලොකු එකක් නෙවේ තියෙන්නෙ කිලෝ පනහක් ඇති

    දැන් වෙනස් වෙලා some cars use කරනවද dan නැ. E wunata 1kg th වටිනවා oya race වල bn.
    Last year eket 2 second wage gap eka. 1,2.
    Below 1.5 sec ewat තියනවා.