

Na na. Manuel use krnne. Thun denek innawa per tyre..ප්‍රශ්නයක් ආව....
ජැක් එක තියෙන්නෙ කාර් එකේමද...?
කාර් එකේමනං ඇයි ඕක අමතර බරක් අරං යන්න ඩිසයින් කරල තියෙන්නෙ....![]()
පිටිපස්සෙ නොසල් එකක් තියේ ඒකට compressed air දෙනවා ඒකෙන් ඉස්සෙනවාජැක් එක තියෙන්නෙ කාර් එකේමද...?
බර බැලන්ස් වෙන්න අමතරව යකඩ ප්ලේට් වෙනම හයිකරනවා,අනික වාහනේ ග්‍රවුන් ක්ලියරන්ස් එක අඩු නිසා ජැක් එකක් ගහන එක ආමාරුයි අනික තත්පර ගානකින් වැඩේ ඉවරකරන්න ඕනේ, ජැක් ගහන එක වෙලාව යන වැඩක්කාර් එකේමනං ඇයි ඕක අමතර බරක් අරං යන්න ඩිසයින් කරල තියෙන්නෙ....![]()
Na na. Manuel use krnne. Thun denek innawa per tyre..
Ferrari f1 pit
ආහ්... ඒක වෙන්න ඇති නේද... සෙන්ටර් ඔෆ් ග්‍රැවටි විදිහට ජැක් එකේ බරම යොදාගන්නව ඇති.පිටිපස්සෙ නොසල් එකක් තියේ ඒකට compressed air දෙනවා ඒකෙන් ඉස්සෙනවා
බර බැලන්ස් වෙන්න අමතරව යකඩ ප්ලේට් වෙනම හයිකරනවා,අනික වාහනේ ග්‍රවුන් ක්ලියරන්ස් එක අඩු නිසා ජැක් එකක් ගහන එක ආමාරුයි අනික තත්පර ගානකින් වැඩේ ඉවරකරන්න ඕනේ, ජැක් ගහන එක වෙලාව යන වැඩක්
ජැක් එකක් නෙවේ තියෙන්නෙ නෝමල් එයාර් හෝයිස්ට් හතරක් මම හිතන්නෙ ඒවා වැඩි බරක් නෑ හුලං පිට් එකේදිනෙ දෙන්නෙආහ්... ඒක වෙන්න ඇති නේද... සෙන්ටර් ඔෆ් ග්‍රැවටි විදිහට ජැක් එකේ බරම යොදාගන්නව ඇති.
මේක 2013 F1 එකක් නෙ, අනික F1 එක මහ බරක් නැ 800kg ටත් අඩුයි මතක විදිහට ,engine එකත් මහලොකු එකක් නෙවේ තියෙන්නෙ කිලෝ පනහක් ඇති