මෙන්න බන් මරු වීඩියෝ එකක්. මම ජීවිතේට දැකලවත් නැති ලනක්වේ බාවිතා කරන එකක් එක පිහි ජාති හදන තැනක්... මේ පිහි වලින් උඹල කි ජාතියක් දැකල තියනවද??

මෙතනින් හදා ගන්න පුළුවන්.දුණුකොළ කෑල්ලක් දුන්නොත් කඩුවක් හදල දෙයිද![]()
මේක මීගමුව පැත්තේ ප්ලේස් එකක්..gamuda pihiyak
මීගමුවට එහා වයික්කාල පැත්තෙ ඉන්නවා සුපිරි කම්මල්කාරයෝ.මෙතනින් හදා ගන්න පුළුවන්.
මේක මීගමුව පැත්තේ ප්ලේස් එකක්..
විට කන දුන්කොල දදුණුකොළ කෑල්ලක් දුන්නොත් කඩුවක් හදල දෙයිද![]()

විට කන දුන්කොල ද
කසුන්69 සහා සුපුන් ඊළගට ගොඩ උයේ ටවුමේ කම්හලටය. "වලතර කම්හල" ලෙස එහි නම පුවරුවේ සදහන් වී තිබිණි.මෙන්න මෙතුමත් මන්නා, පිහි හදනවා, ඔය නොම්බරේට කෝල් එකක් දීලා බලන්න. අඩුගාණකට කරගන්න පුළුවන් වෙයි.
![]()
![]()
මීගමුවට එහා වයික්කාල පැත්තෙ ඉන්නවා සුපිරි කම්මල්කාරයෝ.
සමහර විට මේ ඒ පැත්තේ වෙන්න ඇති..වයික්කාලේ පාර අයිනේ ඔය වගේ පිහි විකුණන කඩ කිහිපකයක්ම තියෙනවා
මේ @Killer Clown ගේ නෙල්ලි කැලේ ඇබැද්දියකතාපුවතනේ. අපරාදේ උ නැවැත්තුව නේ එක..කසුන්69 සහා සුපුන් ඊළගට ගොඩ උයේ ටවුමේ කම්හලටය. "වලතර කම්හල" ලෙස එහි නම පුවරුවේ සදහන් වී තිබිණි.
"මහත්තයා පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?" සුපුන් උගුර පාදා කතා කළේය.
මන්නයක් තලමින් සිටි වලතර හැරුනේ සුපුන්ගේ කට හඩටය.
"මොකෝ පොන්නයෝ.?මොනවාද තොපිලට ඕනේ?" වලතර තල තල සිටි මන්නය පැත්තකට විසි කොට තම කමිසෙන් අත් දෙක පිහා ගත්තේය.
"ට්රැක් ඩයල් එකක් වගේ බං පරිස්සමින්." කසුන්69 සුපුන්ගේ කනට කොට කොදුරන්නට විය,
"මහත්තයා මේ කොල්ලව කොහේ හරි දැකලා තියෙනවද?" සුපුන් අතේ තිබ්බ ෆොටෝ කෑල්ල වලතර වෙත දික් කොට ඇසුවා.
"ඔව්" වලතර කෙටි උත්තරයක් දුන්නා.
පැය ගානක් ගිනි අව්වේ කට්ට කා කසුන් මල්ලි පිළිබද හෝඩුවාවක් සෙවූ අපේ මෝඩ ජෝඩුවට වලතරගේ වචනෙට මුනේ සිනාවක් ඇදිනි.
"කොහෙදිද දැක්කේ මහත්තයෝ."
"ඒවා එහෙම නිකන් කියන්න බැහැ පොන්නයෝ. මට සලකපන්." වලතර පැවසුවා.
"මහත්තයට මොනාද ඕනේ?"
"උබලා දෙන්නගේ අම්මලා."
කසුන්69 සහ සුපුන් එකිනෙකාගේ මුණ බලා ගන්නට විය.
"ඒක නම් කරන්න බැහැ මහත්තයෝ අපේ අම්මලා මැරිච්ච තැන දැන් ගසුත් පැල වෙලා. වෙන මොනා හරි ඉල්ලන්න"
"එහෙනම් මට මයිලෝ දෙකක් දෙනත් දියන්"
කසුන්69 අසල තිබු කඩයකට ගොඩ වී විගහට මයිලෝ පැකට් දෙකක් ගෙනවිත් වලතර අතේ තැබුවේය.
"දැන් කියන්න මහත්තයෝ"
"මු ඉන්නේ දොඹ ගහා යට" වලතර මයිලෝ බොන ගමන් පැවසුවේය.
"බොහොම ඉස්තුතියි මහතයෝ. ඔයා නම් දෙයියෙක්"
"උබේ අම්මත් කිව්වා." වලතර ලාවට සිනා වේවි පැවසුවා.
ඔව්. අපරාදෙ ඒක දිගටම ආවනම් මරු. සුපිරි කතාවසමහර විට මේ ඒ පැත්තේ වෙන්න ඇති..
මේ @Killer Clown ගේ නෙල්ලි කැලේ ඇබැද්දියකතාපුවතනේ. අපරාදේ උ නැවැත්තුව නේ එක..
