Syscolabs WSO2

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,470
    730
    113
    c#.ne hariyatata karapu kenek ta Java walata switch wena eka maha loku deyak nemei. dekama OOP languages
    c, c++ data structures and algorithm kapu kenekta java, c# allaganna eka maha loku deyak nemei
    Eeth eyaala illana language eka naththam interview wath ganne na ne
     
    • Like
    Reactions: siri_ayya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    Syscolabs, wso2 wiley

    Wiley eka kohomda bn iya deka ekka compare karana level ekakata awe?? Eka e tharam hoda ekakda?? I meam, at least nama giya ekakda??
    Wiley දැන් සැලරි හොදයි බං pegged නැති උනාට. දන්න කොල්ලෙක් ගියා QA Engineer (Manual + Automation ) 2 year experience 300k ඔෆර් කරලා තිබ්බා. QA කෙනෙක්ට ශේප්නෙහ් හොදටම. Dev ලට ඊට වැඩි ඇති.

    Pegged companies වල 2 year experience engineer කෙනෙක්ට දැන් කීයක් වගේ සෙට් වෙනවද? ( sysco , WSO2 , Codegen, Calcey වගේ ඒවගෙ) pegged ඒවගෙ ඉන්න උන් කියහල්ලා 🙄
     
    • Like
    Reactions: dslayer

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Wiley දැන් සැලරි හොදයි බං pegged නැති උනාට. දන්න කොල්ලෙක් ගියා QA Engineer (Manual + Automation ) 2 year experience 300k ඔෆර් කරලා තිබ්බා. QA කෙනෙක්ට ශේප්නෙහ් හොදටම. Dev ලට ඊට වැඩි ඇති.

    Pegged companies වල 2 year experience engineer කෙනෙක්ට දැන් කීයක් වගේ සෙට් වෙනවද? ( sysco , WSO2 , Codegen, Calcey වගේ ඒවගෙ) pegged ඒවගෙ ඉන්න උන් කියහල්ලා 🙄

    10 years experience wage ekekta kiyak withara illanna oneda?? :rolleyes:
     
    • Like
    Reactions: dslayer

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Wiley දැන් සැලරි හොදයි බං pegged නැති උනාට. දන්න කොල්ලෙක් ගියා QA Engineer (Manual + Automation ) 2 year experience 300k ඔෆර් කරලා තිබ්බා. QA කෙනෙක්ට ශේප්නෙහ් හොදටම. Dev ලට ඊට වැඩි ඇති.
    Dev QA kiyala difference ekak na unge, okkotama same range yanne