පිහි ජාති..

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,377
    2,567
    113
    colombo
    දුණුකොළ කෑල්ලක් දුන්නොත් කඩුවක් හදල දෙයිද :P
    ඒකෙන් පත සයිස් කඩුවක් හැදුවොත් තොට ත්‍රීපෝෂ කන්න වෙයි උස්සලා ගහන්න. :lol: :lol: විසි කැත්තක් ගෙනිහින් දීපන් දිගෑරලා ගන්න. පට්ට භාන්ඩේ හදාගත්තොත්.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,240
    26,692
    113
    Kandy
    එහෙනම් අපි mutual 🤣
    katana kombat da
    c3ba55feb79eb584c973b3a8bc47f522.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මේ මගේ ලිස්ට් එකේ එකෙක්. කටානා එහෙමත් හදනවා..
    සුපිරි වැඩ්ඩේක් වගේ ඌ නම්..
    Unge Finishing thama nathe.
    ලංකවේ උන් හදන ගොඩක් දේවල් එකේම තමයි..
    මේ පොරගේ බඩු හොඳයි. අපිත් මන්නයක් ගත්තා අවුරුදු දෙකකට විතර කලින්. තාම කැපෙනවා හොඳට.
    කොහෙද බන් මේ ප්ලේස් එක..
     
    • Love
    Reactions: Heshan Daminda