ලංකාවට ඉන්ටනෙට් ආපුම කාලෙ ඇඩ් එකක්

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    FB_IMG_1660682196830.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,626
    17,711
    113
    Auckland
    මොනව නැතත් ලංකාව කියන්නෙ technology එක්ක හොදට move වෙච්ච රටක් ඉස්සර ඉදන්.
    එතකොටම බයියො බෝතලේට නයා දාන් ඇවිත් ඇරිය අප්පටසිරි වෙන්නම. මහවැලි වගේ ප්‍රොජෙක්ට් ගහපු රටේ දැන් ගහන්නෙ සිමෙන්ති සිංහයො. 😆 😆 😆
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,907
    23,596
    113
    එතකොටම බයියො බෝතලේට නයා දාන් ඇවිත් ඇරිය අප්පටසිරි වෙන්නම. මහවැලි වගේ ප්‍රොජෙක්ට් ගහපු රටේ දැන් ගහන්නෙ සිමෙන්ති සිංහයො. 😆 😆 😆
    ඒවා වෙනයි ඉතින්. ලංකාවෙ history එක බැලුවොත් උබලට තේරෙයි ලෝකෙ technology එකක් release වෙලා ටික දවසෙන් ලංකාවට ඇවිල්ල තියෙනව. විශේෂයෙන් IT.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,626
    17,711
    113
    Auckland
    ඒවා වෙනයි ඉතින්. ලංකාවෙ history එක බැලුවොත් උබලට තේරෙයි ලෝකෙ technology එකක් release වෙලා ටික දවසෙන් ලංකාවට ඇවිල්ල තියෙනව. විශේෂයෙන් IT.
    එහෙම උනා කාලෙකට කලින්. ඊට පස්සෙ සිංහලේ බේරගන්න ඔනෙ උනානෙ. අද වෙනකොට රට ඇතුලෙ ඉතුරු වෙලා ඉන්නෙ ගොඩක්ම ගොබ්බ සෙට් එකක්. අඩුම තරමෙන් මේ එලකිරි එකේම වැඩියෙන්ම දැන් රගන සෙට් එක බැලුවොත් පේනවනෙ යන එනමන් නැතුව විකෘති ලිංගික අසහනයෙන් පෙලෙන එවුන් කියල
     
    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    මොනව නැතත් ලංකාව කියන්නෙ technology එක්ක හොදට move වෙච්ච රටක් ඉස්සර ඉදන්.
    දියුනු රටකට ඇවිත් බලන්නකො වයසක 90+ අය පවා iphone, android වලින් දාන වැඩ කිඩ සහ online platforms use කරන විදිහ. ලොල් ලන්කාව
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඒවා වෙනයි ඉතින්. ලංකාවෙ history එක බැලුවොත් උබලට තේරෙයි ලෝකෙ technology එකක් release වෙලා ටික දවසෙන් ලංකාවට ඇවිල්ල තියෙනව. විශේෂයෙන් IT.
    ඒක තමා බං ගෝලීයකරණය කියන්නෙ. 80 දශකයෙ ඉඳන් කම්පියුටර් පාවිච්චි උනා ගොඩක් දේවල් වලට. සංඛ්‍යාලේඛණ වගේ සබ්ජෙක්ට් වලට විශේෂයෙන්. ටීවී 1979 ඉඳන් (ඒක නම් ලොකෙට වඩා දශක කීපයක්ම පස්සෙන්). මොබයිල් ෆෝන් 1989 ඉඳන්. ඉන්ටනෙට් 90 ගණන් වල. සැටලයිට් නම් සෑහෙන ඉස්සර ඉඳන්, ලොකුම බලපෑමක් උනා ආතර් සී ක්ලාක් මහත්මය මෙහෙ හිටපු එක.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729

    You have a point. When my brother was in medical college in early 90 s, I used to send medical books from Australia. I used to get these books from one of best medical book shops in Melbourne called SPP, but most of the time those books are an edition older than the ones available in S/L.
     
    :D
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,732
    21,477
    113
    මොනව නැතත් ලංකාව කියන්නෙ technology එක්ක හොදට move වෙච්ච රටක් ඉස්සර ඉදන්.
    True

    දියුනු රටකට ඇවිත් බලන්නකො වයසක 90+ අය පවා iphone, android වලින් දාන වැඩ කිඩ සහ online platforms use කරන විදිහ. ලොල් ලන්කාව
    මොනවද බං වැඩ කිඩ?

    ඔය දියනු රටවල වයසක විතරක් නෙමෙයි තරුණ උන් පවා අහු වෙන්නේ ෆෝන් වලින් දෙන scam වලට....

    ඕකේ වෙලා තියෙන්නේ phones, computer වගේ ඒවල affordability වැඩි එක....

    ලංකාව තියෙන ආදායම් මට්ටමේ හැටියට ලංකාවට technology ආපු සහ එන ඉකමන හොඳයි...
    ------ Post added on Aug 17, 2022 at 5:38 AM
     
    Last edited:
    • Like
    Reactions: SupiriKollek

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ඒක තමා බං ගෝලීයකරණය කියන්නෙ. 80 දශකයෙ ඉඳන් කම්පියුටර් පාවිච්චි උනා ගොඩක් දේවල් වලට. සංඛ්‍යාලේඛණ වගේ සබ්ජෙක්ට් වලට විශේෂයෙන්. ටීවී 1979 ඉඳන් (ඒක නම් ලොකෙට වඩා දශක කීපයක්ම පස්සෙන්). මොබයිල් ෆෝන් 1989 ඉඳන්. ඉන්ටනෙට් 90 ගණන් වල. සැටලයිට් නම් සෑහෙන ඉස්සර ඉඳන්, ලොකුම බලපෑමක් උනා ආතර් සී ක්ලාක් මහත්මය මෙහෙ හිටපු එක.
    අපිට කලර් ටී වී ජපානෙන් ලැබිලා අවුරුදු කීපයක් යනකනුත් ඉන්දියාව ට තිබුනේ black and white. ඉන්දියාව කලර් ටී වී ටෙස්ට් කරන්න පටන් අරං තියෙන්නෙත් 82.
    කොළඹ අවට රෙඩිෆියුෂන් (Rediffusion Cable Radio) හැටේ දශකයේත් තිබුනා. මට හිතෙන හැටියට ඒවා පටන් ගන්න ඇත්තේ ඊට බොහෝ කලකට පෙර විය යුතුයි.