අනෙ මගෙ කටමොනව නැතත් ලංකාව කියන්නෙ technology එක්ක හොදට move වෙච්ච රටක් ඉස්සර ඉදන්.
එතකොටම බයියො බෝතලේට නයා දාන් ඇවිත් ඇරිය අප්පටසිරි වෙන්නම. මහවැලි වගේ ප්‍රොජෙක්ට් ගහපු රටේ දැන් ගහන්නෙ සිමෙන්ති සිංහයො.මොනව නැතත් ලංකාව කියන්නෙ technology එක්ක හොදට move වෙච්ච රටක් ඉස්සර ඉදන්.
ඒවා වෙනයි ඉතින්. ලංකාවෙ history එක බැලුවොත් උබලට තේරෙයි ලෝකෙ technology එකක් release වෙලා ටික දවසෙන් ලංකාවට ඇවිල්ල තියෙනව. විශේෂයෙන් IT.එතකොටම බයියො බෝතලේට නයා දාන් ඇවිත් ඇරිය අප්පටසිරි වෙන්නම. මහවැලි වගේ ප්‍රොජෙක්ට් ගහපු රටේ දැන් ගහන්නෙ සිමෙන්ති සිංහයො.![]()
![]()
![]()
එහෙම උනා කාලෙකට කලින්. ඊට පස්සෙ සිංහලේ බේරගන්න ඔනෙ උනානෙ. අද වෙනකොට රට ඇතුලෙ ඉතුරු වෙලා ඉන්නෙ ගොඩක්ම ගොබ්බ සෙට් එකක්. අඩුම තරමෙන් මේ එලකිරි එකේම වැඩියෙන්ම දැන් රගන සෙට් එක බැලුවොත් පේනවනෙ යන එනමන් නැතුව විකෘති ලිංගික අසහනයෙන් පෙලෙන එවුන් කියලඒවා වෙනයි ඉතින්. ලංකාවෙ history එක බැලුවොත් උබලට තේරෙයි ලෝකෙ technology එකක් release වෙලා ටික දවසෙන් ලංකාවට ඇවිල්ල තියෙනව. විශේෂයෙන් IT.
දියුනු රටකට ඇවිත් බලන්නකො වයසක 90+ අය පවා iphone, android වලින් දාන වැඩ කිඩ සහ online platforms use කරන විදිහ. ලොල් ලන්කාවමොනව නැතත් ලංකාව කියන්නෙ technology එක්ක හොදට move වෙච්ච රටක් ඉස්සර ඉදන්.
ඒක තමා බං ගෝලීයකරණය කියන්නෙ. 80 දශකයෙ ඉඳන් කම්පියුටර් පාවිච්චි උනා ගොඩක් දේවල් වලට. සංඛ්‍යාලේඛණ වගේ සබ්ජෙක්ට් වලට විශේෂයෙන්. ටීවී 1979 ඉඳන් (ඒක නම් ලොකෙට වඩා දශක කීපයක්ම පස්සෙන්). මොබයිල් ෆෝන් 1989 ඉඳන්. ඉන්ටනෙට් 90 ගණන් වල. සැටලයිට් නම් සෑහෙන ඉස්සර ඉඳන්, ලොකුම බලපෑමක් උනා ආතර් සී ක්ලාක් මහත්මය මෙහෙ හිටපු එක.ඒවා වෙනයි ඉතින්. ලංකාවෙ history එක බැලුවොත් උබලට තේරෙයි ලෝකෙ technology එකක් release වෙලා ටික දවසෙන් ලංකාවට ඇවිල්ල තියෙනව. විශේෂයෙන් IT.
You have a point. When my brother was in medical college in early 90 s, I used to send medical books from Australia. I used to get these books from one of best medical book shops in Melbourne called SPP, but most of the time those books are an edition older than the ones available in S/L.ඒවා වෙනයි ඉතින්. ලංකාවෙ history එක බැලුවොත් උබලට තේරෙයි ලෝකෙ technology එකක් release වෙලා ටික දවසෙන් ලංකාවට ඇවිල්ල තියෙනව. විශේෂයෙන් IT.
You have a point. When my brother was in medical college in early 90 s, I used to send medical books from Australia. I used to get these books from one of best medical book shops in Melbourne called SPP, but most of the time those books are an edition older than the ones available in S/L.
ඒක තමා බං ගෝලීයකරණය කියන්නෙ. 80 දශකයෙ ඉඳන් කම්පියුටර් පාවිච්චි උනා ගොඩක් දේවල් වලට. සංඛ්‍යාලේඛණ වගේ සබ්ජෙක්ට් වලට විශේෂයෙන්. ටීවී 1979 ඉඳන් (ඒක නම් ලොකෙට වඩා දශක කීපයක්ම පස්සෙන්). මොබයිල් ෆෝන් 1989 ඉඳන්. ඉන්ටනෙට් 90 ගණන් වල. සැටලයිට් නම් සෑහෙන ඉස්සර ඉඳන්, ලොකුම බලපෑමක් උනා ආතර් සී ක්ලාක් මහත්මය මෙහෙ හිටපු එක.

Trueමොනව නැතත් ලංකාව කියන්නෙ technology එක්ක හොදට move වෙච්ච රටක් ඉස්සර ඉදන්.
මොනවද බං වැඩ කිඩ?දියුනු රටකට ඇවිත් බලන්නකො වයසක 90+ අය පවා iphone, android වලින් දාන වැඩ කිඩ සහ online platforms use කරන විදිහ. ලොල් ලන්කාව
internet වලට පෙර සුද්ද ඉන්න කාලෙ නම් අපිට ලැබුන ආසියාවේ මුලින්ම වගේ ලැබුන ගොඩක් දේවල්..අනෙ මගෙ කට
This was long before Mahinda Rajapaksha, Chandrika's timeowa a dawas wala mahinda rajapaksha rata wenuwen karapu weda thamai.
අපිට කලර් ටී වී ජපානෙන් ලැබිලා අවුරුදු කීපයක් යනකනුත් ඉන්දියාව ට තිබුනේ black and white. ඉන්දියාව කලර් ටී වී ටෙස්ට් කරන්න පටන් අරං තියෙන්නෙත් 82.ඒක තමා බං ගෝලීයකරණය කියන්නෙ. 80 දශකයෙ ඉඳන් කම්පියුටර් පාවිච්චි උනා ගොඩක් දේවල් වලට. සංඛ්‍යාලේඛණ වගේ සබ්ජෙක්ට් වලට විශේෂයෙන්. ටීවී 1979 ඉඳන් (ඒක නම් ලොකෙට වඩා දශක කීපයක්ම පස්සෙන්). මොබයිල් ෆෝන් 1989 ඉඳන්. ඉන්ටනෙට් 90 ගණන් වල. සැටලයිට් නම් සෑහෙන ඉස්සර ඉඳන්, ලොකුම බලපෑමක් උනා ආතර් සී ක්ලාක් මහත්මය මෙහෙ හිටපු එක.