na man ahanne pora jiwath una nam hadanna puluwanda? awidinna puluwanda?
පුළුවන් ඇති වෙන් උන ඒවත් හදනවනේ ඉක්මනට ආවොත් පුළුවන්. ගොඩක් තැලිලා නම් බෑ ලු
na man ahanne pora jiwath una nam hadanna puluwanda? awidinna puluwanda?
මම දන්න තරමින් ලංකාවට එන CBR (race පදින්න ගේන ඒවා නෙවෙයි) වල ගියර් ලොක් කරනවා. 450CC උනාට ලොකු ස්පීඩ් එකක් ගන්න බෑ ගියර් කේස් එක නිසා. පොලිස් කාරයන්ගේ බයික් 250CC GN නේ.බයික් එකක යනවනම් පුළුවන් හැමවෙලාවකම ෂූස්, ජැකට්, ෆුල් ෆේස් හෙල්මට්, ග්ලවුස් දාපන් බන්...විශේෂයෙන් උඹ ෆාස්ට් රයිඩර් කෙනෙක් නම්. මම ඔහොම අඳින හින්ද උඩින් වීසිවෙලා ගිය සමහර ඇක්සිඩන්ට් වලදි තුවාල නොවී බේරිල තියෙනව. දවසක් රෑක තෙල් පෝලිමකට ගියා හදිස්සියෙ සෙරෙප්පු දාගෙන...දවස් දෙකකට පස්සෙ රෑ තෙල් ගහගෙන එද්දි කරුමෙටම වැටුන...කකුලෙ මාපට ඇඟිල්ල ගාව ඇට පේන ගානට හාරගෙන ගියෙ...එදා ෂූස් දාල හිටියනං එහෙම වෙන්නෑ...ජැකට් එකයි ග්ලවුස් එකයි හින්ද වෙන කොහෙවත් තුවාල වුනේ නෑ...
සිරාම කතාව. හදිස්සියකට ඉල්ලගත්තත් 30-40න් උඩට යන්නෑ වෙන වුන්ගෙ බයික් වල නං...
------ Post added on Aug 16, 2022 at 5:15 AM
200ට නම් යන්න බැරුව ඇති බන්..ඒත් එක්ස් හෝස් එක ගහල, සයිලන්සර් කට ඇරල ECU ගහල ටිකක් පවර් වැඩිකරන්න පුළුවන් වෙයි නේද...160,70නම් පුළුවන් වෙයි...ඊට වඩා නං බෑ මම හිතන්නෙ..
cc රේන්ජ් එකට වඩා යාන්තම් යන බයික් එකක් මම දැකල තියෙන්නෙ මොඩිෆයි කරපු R15 එකකුයි, CB 150r එකකුයි විතරයි යූටියුබ් එකෙත්....
------ Post added on Aug 16, 2022 at 5:26 AM
මට සැරයක් ලංකාවෙ හිටපු ඉන්දියාවෙ ඩයල් එකක් දුන්න බන් පදින්න 125cc 2 ස්ටෝක් බයික් එකක්.සෑහෙන්න පරණ හොන්ඩා එකක්. හරියට Ax1 එකක් වාගෙ.පොර කිව්වෙ ඉන්දියාවෙ ඉද්දි රේස් පැදපු බයික් එකක් කියල. ගියර් 6යි.සෑහෙන්න පිකප් එකකුත් තිබ්බ.(කැපී පෙනෙන එකකුත් නෙවෙයි. සාමාන්‍යයෙන් දැනට තියෙන 150cc එකක තියෙනව වාගෙ.)Top End එහෙම නං කොහොමද කියන්න මම දන්නෑ...60-70ට විතර ගිහින් ආපහු ගෙනත් දුන්න. මම මගෙ බයික් එක ඇරෙන්න අනිත් ඒවයෙ ස්පීඩ් යන්නෑ...එහෙම සීන් එකක් තියනව.. හුගක් ම dual sport වගෙ බයික් වල තමයි
ඔය සීන් එක මම අහල තියෙනව මචං. ඇත්තටම මොකද්ද සීන් එක. ගියර් ලොක් කරනව කියන්නෙ. ගියර් 6ක් තියෙනව නං ඒක අඩු කරනවද....මට හිතුනෙ ECU එක වෙනස් කරනව ඇති කියල....මෙහෙ ගෙනාවට පස්සෙ ආයිත් අන්ලොක් කරන්න බැයිද...චැසි කොටන එකේ ඕක වෙනස් කරන එක ලොකු දෙයක් වෙන්න බෑනෙ. අනික CB4 එක එහෙම නං කෙලින්ම ගෙන්නන්න පුළුවන් මම හිතන්නෙ.(රේසින් නං නෙවෙයි.නේකඩ්.)මම දන්න තරමින් ලංකාවට එන CBR (race පදින්න ගේන ඒවා නෙවෙයි) වල ගියර් ලොක් කරනවා. 450CC උනාට ලොකු ස්පීඩ් එකක් ගන්න බෑ ගියර් කේස් එක නිසා. පොලිස් කාරයන්ගේ බයික් 250CC GN නේ.
ඒක නම් ඇත්ත බන්. ලංකාවෙ ඒ කිට් එකක්ම බර ගාණක් වෙයි. ලෙග් ගාඩ්, නී ගාඩ් තියා බෝල් ගාඩ් එකක්වත් ලේසියකට ගන්න බෑනෙ මෙහේ. මමත් ඔය ඇක්සිඩන්ට් කේස් හින්දම කිට් එක දාල යන්නෙ. ඒක හින්ද ඕනතරං බේරිලත් තියෙනව. හෙමින් යන්නෙත් නැති එකේ සේෆ්ටියට අඳින එක කොයිකටත් හොඳයි.පිටරටවල බයික් පදිනකොට වෙනම ජැකට් එකක් දාලා ගාඩ් එහෙම තියෙන කලිසමක් අඳිනවා වැටුනොත් වෙන damage එක අඩු කරගන්න. අපේ එවුන් හෙල්මට් එක දාන්නෙත් බාගෙට. මමත් 10 වසරේ ට්‍රේලක් පදින්න ගිහින් ඔළුව පලා ගත්තා හෙල්මට් බාගෙට දාන් ගිහින්. අත පය ලෙලි ගියා. තාප්පෙකුයි ලයිට් කණුවකුයි අස්සේ හිර උනා.
දැන් නම් හරි පරිස්සමෙන් යන්නේ.
මොරටුව පැත්තෙද ගෙවල්?මම දන්න තරමින් ලංකාවට එන CBR (race පදින්න ගේන ඒවා නෙවෙයි) වල ගියර් ලොක් කරනවා. 450CC උනාට ලොකු ස්පීඩ් එකක් ගන්න බෑ ගියර් කේස් එක නිසා. පොලිස් කාරයන්ගේ බයික් 250CC GN නේ.
පිටරටවල බයික් පදිනකොට වෙනම ජැකට් එකක් දාලා ගාඩ් එහෙම තියෙන කලිසමක් අඳිනවා වැටුනොත් වෙන damage එක අඩු කරගන්න. අපේ එවුන් හෙල්මට් එක දාන්නෙත් බාගෙට. මමත් 10 වසරේ ට්‍රේලක් පදින්න ගිහින් ඔළුව පලා ගත්තා හෙල්මට් බාගෙට දාන් ගිහින්. අත පය ලෙලි ගියා. තාප්පෙකුයි ලයිට් කණුවකුයි අස්සේ හිර උනා.
දැන් නම් හරි පරිස්සමෙන් යන්නේ.
Gear lock කරන් එක නම් ඉස්සර කරපු mechanical interlock එකක් වෙන්න ඇති. දැන් නම් කරන්නෙ ECU එකෙන් power output එක බෑන්ඩ් එකකික් පස්සෙ cutoff කරන එක..මට සැරයක් ලංකාවෙ හිටපු ඉන්දියාවෙ ඩයල් එකක් දුන්න බන් පදින්න 125cc 2 ස්ටෝක් බයික් එකක්.සෑහෙන්න පරණ හොන්ඩා එකක්. හරියට Ax1 එකක් වාගෙ.පොර කිව්වෙ ඉන්දියාවෙ ඉද්දි රේස් පැදපු බයික් එකක් කියල. ගියර් 6යි.සෑහෙන්න පිකප් එකකුත් තිබ්බ.(කැපී පෙනෙන එකකුත් නෙවෙයි. සාමාන්‍යයෙන් දැනට තියෙන 150cc එකක තියෙනව වාගෙ.)Top End එහෙම නං කොහොමද කියන්න මම දන්නෑ...60-70ට විතර ගිහින් ආපහු ගෙනත් දුන්න. මම මගෙ බයික් එක ඇරෙන්න අනිත් ඒවයෙ ස්පීඩ් යන්නෑ...
ඔය සීන් එක මම අහල තියෙනව මචං. ඇත්තටම මොකද්ද සීන් එක. ගියර් ලොක් කරනව කියන්නෙ. ගියර් 6ක් තියෙනව නං ඒක අඩු කරනවද....මට හිතුනෙ ECU එක වෙනස් කරනව ඇති කියල....මෙහෙ ගෙනාවට පස්සෙ ආයිත් අන්ලොක් කරන්න බැයිද...චැසි කොටන එකේ ඕක වෙනස් කරන එක ලොකු දෙයක් වෙන්න බෑනෙ. අනික CB4 එක එහෙම නං කෙලින්ම ගෙන්නන්න පුළුවන් මම හිතන්නෙ.(රේසින් නං නෙවෙයි.නේකඩ්.)
299kmph ලෝක සම්මත වේගය..මොරටුව පැත්තෙද ගෙවල්?
Gear lock කරනව නෙමේ බං. ECU එකෙන් power output එක ලිමිට් කරනව. ලෝකෙම standard එකක් තියනව 1000cc උනත් speed eka 300kmph limit කරල තියෙන්නෙ පාරෙ පදින්න පුලුවන් බයික් වල. Japan වල නම් 200ද කොහෙද..

කියන්න දන්නෑ මචං...පොර සෑහෙන්න කාලයක් ලංකාවෙ හිටපු ඩයල් එකක්...පොර බයික් එක දුන්න රවුමක් පැදල වරෙන් කියල...ලේසියට හම්බෙන්නැති හින්ද රවුමක් ගියා...අර 2ටී එහෙම වෙනම දාන මොඩ්ල් එකක්...2 ස්ටෝක්
Gear lock කරන් එක නම් ඉස්සර කරපු mechanical interlock එකක් වෙන්න ඇති. දැන් නම් කරන්නෙ ECU එකෙන් power output එක බෑන්ඩ් එකකික් පස්සෙ cutoff කරන එක..
SLR එකක් හරි CRM එකක් හරි වෙන්න ඇති ඔයා පැද්දෙ..
------ Post added on Aug 17, 2022 at 7:32 AM
ලංකාවෙ ඉතිං ලීගලි පදින්න බෑනෙ.. මෙහෙ තියනව factory limit අයින් කරපුවත්...299kmph ලෝක සම්මත වේගය..
එතකොට ලංකාවට ගේනකොට වෙනම ECU එකක් ගහනවද බන්...299kmph ලිමිටඩ් එක නං කොහොමටත් ෆැක්ට්‍රි අවුට්පුට් එක නෙ...
මේකද භාන්ඩෙ299kmph ලෝක සම්මත වේගය..
එතකොට ලංකාවට ගේනකොට වෙනම ECU එකක් ගහනවද බන්...299kmph ලිමිටඩ් එක නං කොහොමටත් ෆැක්ට්‍රි අවුට්පුට් එක නෙ...
කියන්න දන්නෑ මචං...පොර සෑහෙන්න කාලයක් ලංකාවෙ හිටපු ඩයල් එකක්...පොර බයික් එක දුන්න රවුමක් පැදල වරෙන් කියල...ලේසියට හම්බෙන්නැති හින්ද රවුමක් ගියා...අර 2ටී එහෙම වෙනම දාන මොඩ්ල් එකක්...2 ස්ටෝක්
ලංකාවෙ ඉතිං ලීගලි පදින්න බෑනෙ.. මෙහෙ තියනව factory limit අයින් කරපුවත්...

මේ වාගෙ තමයි මචං...මේක 250cc ක් නෙ. මට දුන්නෙ 125 එකක්...ගියර් 6යි.රේස් පදින්න ගන්න මොඩ්ල් එකක් කිව්ව. සමහර විට ඒකාලෙ ලිමිටඩ් එඩිෂන් එකක්ද දන්නෑ.මම එච්චර මේ වගෙ ඒවට ආස නෑ..ඒක හින්ද එච්චර නම් එහෙම දන්නෑ..(මට මොඩ්ල් එක කිව්ව බන්, මතක නෑ.හොන්ඩ එකක්.)
2 stroke dual sport catogary එකෙ powerfull ම බයික් එකක් මේක.. මාත් දැන් නම් කැමැත්තක් නෑ මේවට. ඉස්සර තමයි..![]()
මේ වාගෙ තමයි මචං...මේක 250cc ක් නෙ. මට දුන්නෙ 125 එකක්...ගියර් 6යි.රේස් පදින්න ගන්න මොඩ්ල් එකක් කිව්ව. සමහර විට ඒකාලෙ ලිමිටඩ් එඩිෂන් එකක්ද දන්නෑ.මම එච්චර මේ වගෙ ඒවට ආස නෑ..ඒක හින්ද එච්චර නම් එහෙම දන්නෑ..(මට මොඩ්ල් එක කිව්ව බන්, මතක නෑ.හොන්ඩ එකක්.)
එක එක මිනිස්සුන්ගෙ ප්‍රිෆරන්සස් වෙනස් නෙ බන්. මම නේකඩ් වලට ගොඩක් කැමතියි. ඊළඟට ස්පොර්ට් වලටයි, එන්ඩියුරෝ ටයිප් ඒවටයි. ඔය වාගෙ ඕෆ් රෝඩ් ඒවට එච්චර ආස නෑ...සමහරු ස්පොර්ට් වලට විතරයි. තවත් සමහරු ට්‍රේල් පික්කො...2 stroke dual sport catogary එකෙ powerfull ම බයික් එකක් මේක.. මාත් දැන් නම් කැමැත්තක් නෑ මේවට. ඉස්සර තමයි..
මම ඉස්සරම ඩර්ට්, සුපර්මොටෝ, ඩුවල්.. පස්සෙ නේකඩ්.. දැන් නම් සුපර්ස්පෝට් සහ ඇඩ්වෙන්ච ටුවරින්..එක එක මිනිස්සුන්ගෙ ප්‍රිෆරන්සස් වෙනස් නෙ බන්. මම නේකඩ් වලට ගොඩක් කැමතියි. ඊළඟට ස්පොර්ට් වලටයි, එන්ඩියුරෝ ටයිප් ඒවටයි. ඔය වාගෙ ඕෆ් රෝඩ් ඒවට එච්චර ආස නෑ...සමහරු ස්පොර්ට් වලට විතරයි. තවත් සමහරු ට්‍රේල් පික්කො...![]()
