Bike එකක් වෙන වාහෙනේකට overtake කරලා අවිල්ලා අපේ වාහනේ වැදුනා. අපි ගියේ අපේ lane එකේ bike එක overtake කරන්න බැරි තැනකතමා දැම්මේ උගේ තමා සම්පූර්ණ වැරැද්ද ඒත කේස් එක මේකයි.
උගේ කකුලකට සෑහෙන්න damage වෙලා මැදින් crack වෙලා ඌ දැන් talk කරන්නෙ අපි උගෙ කකුල කැඩුවා වගේ
වාහන 2 ම පොලිසියේ අපිට අපේ වාහනේ ගන්න විදියක් නෑ daily දුවන වාහනයක් හින්දා සෑහෙන්න පාඩුයි
ඉක්මටනට වාහනේ release කරගන්න මොකක්ද්ද කරන්න ඕනේ?
අරූට ඇවිදින්න බැරි හින්දා පොලීසියට යන්න එහෙම බෑ