ඇදුම් හෝදද්දි දාන සුවද කාරක මොනවද?

damith144

Well-known member
  • Dec 7, 2021
    877
    316
    63
    ඇදුම් හෝදලා හොදට සුවද ගහන්න දාන්න මොනවහරි තියේද බන්? Comfort වගේ එව්වා. හැබැයි එකේ සුවදක් නෑ බන් හෝදලා වෙලුනාට පස්සේ. සමහර අය යූස් කරනවා perfume නොගහත් පට්ට සුවද දේවල්. එහෙම එව්වා තියේද ගන්න? දවසෙම සුවද තියෙන දෙයක්.
     
    • Like
    Reactions: Amathi Putha

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    IMG_20220817_091706-min.jpg
     
    damith144

    Well-known member
  • Dec 7, 2021
    877
    316
    63
    Comfort තමා 🥴

    Comfort දානවා බන් සුවද තියෙනවනේ අවුලක් නැතුව 🤔

    Comfort nam shape
    නෑ බන් මම සෑහෙන කාලයක් comfort use කලා. ඒත් සුවද් අඩුයි වගේ තෙරෙනවනෙ

    Softy Fabric Conditioner​

    මේවා නම් මම යූස් කරලා නෑ. ඒත් comfort එකට වඩ සුවදක් තියෙන්වද? බලමු මම try කරලා බලල කියන්නම්.
    ------ Post added on Aug 17, 2022 at 7:25 PM
     
    • Like
    Reactions: saja

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    නෑ බන් මම සෑහෙන කාලයක් comfort use කලා. ඒත් සුවද් අඩුයි වගේ තෙරෙනවනෙ

    මේවා නම් මම යූස් කරලා නෑ. ඒත් comfort එකට වඩ සුවදක් තියෙන්වද? බලමු මම try කරලා බලල කියන්නම්.
    ------ Post added on Aug 17, 2022 at 7:25 PM
    ehema wisheshayk nam na bn, samahara welawata mama flo ekai comfort ekai dekama mix karala danawa :lol:
     
    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    නෑ බන් මම සෑහෙන කාලයක් comfort use කලා. ඒත් සුවද් අඩුයි වගේ තෙරෙනවනෙ

    මේවා නම් මම යූස් කරලා නෑ. ඒත් comfort එකට වඩ සුවදක් තියෙන්වද? බලමු මම try කරලා බලල කියන්නම්.
    ------ Post added on Aug 17, 2022 at 7:25 PM
    ඕනෙම සබන් වර්ගයක් මුලදි හදුන්වා දෙද්දි සුවද වැඩි, ක්‍රමයෙන් කාලය සමග සුවද අඩු වෙන්නේ ඇයි.

    ගොඩක් අය හිතන්නේ නිශ්පාදකයා නිශ්පාදනය බාල කරනවා කියලා.

    ඒත් ඇත්තෙන්ම වෙන්නේ ඒ සුවදට අපි අනුවර්ථනය වෙනවා. ඉතින් ටික කාලෙකින් අපිට සුවද අඩු වේගන යනවා වගේ දැනෙන්නේ ...

    ඒක නිසා තමයි ලක්ස් වගේ සමාගම් කාලෙන් කාලෙට සබන් වල සුවද වෙනස් කරන්නේ...

    Comfort සුවද කාලයක් යද්දි අපිට අඩුයි වගේ දැනෙන්නෙත් පිටරට සුවන්ද අපිට දැනෙන්නත් සුද්දොන්ට නොදැනෙන්නෙත් ඔය හේතුව නිසා..

    මේක මම දැනට පාවිච්චි කරන්නේ...
    පිටරට සුවන්ද... 🤣🤣
    ------ Post added on Aug 17, 2022 at 8:15 PM