ශ්‍රී ලංකාවේ තියෙන most fuel efficient වෙහිකල් එක මොකක්ද ?

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    පාරේ යන ලොරි වලට අත දාලා නැගපන්. මං තෙල් නැති කාලේ එහෙම ගියා. ලස්සනයි නම් නග්ග ගන්නවා. රස්තියාදු කාරයෙක් වගේ නම් නගන්න ගන්නේ නැහැ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ඉතින්, පැහැදිලි කරපන් අපිට අගේ නොකර :eek:
    අරූ හයිලක්ස් ගැන කියෝන හින්ද කිවුවෙ... තෙල් කෙරුවාවට ප්‍රසිද්ධ වාහනයක් නෙමෙයි...😃

    මැනුවල් එක දුර 16 පැනල කරනව හැබැයි...
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    අරූ හයිලක්ස් ගැන කියෝන හින්ද කිවුවෙ... තෙල් කෙරුවාවට ප්‍රසිද්ධ වාහනයක් නෙමෙයි...😃

    මැනුවල් එක දුර 16 පැනල කරනව හැබැයි...
    16 හොද ගානක් නේ කෙල්ලේ :love:
     
    • Love
    • Haha
    Reactions: NRTG and PHBhagya