maru kella..mama dawasak ahuwa kollek innawada kiyala..nah kiwva
නැහැ නේද,මට යාලුවෙක්කෙගේ ගෙදරකදී හම්බ උනා තලාහේනේදී..කොල්ලෙකුත් නැහැ කිව්වේඕකි බැදලා ළමයි ඉන්න ගෑනියෙක් නෙමෙයිද ?
යකෝ මුන් හැම එකාටම ලව් සික් නෙ. මේ තව එකියක්. පොත්ත සුදු නම් ඇනල පනින්න බලන උන් හැම තැනම. ඕක තමයි ඇත්ත හේතුව.
ගොඩක් උන් මේ වගේ එකක් බදින්නෙ තියෙන ආකර්ෂණයට ආදරයට නෙවෙයි. ආශාවට. උනුත් හොයන්නෙ සල්ලි තියෙනවා ද කියන එක. ඉතින් මාස හය හතක් fuck කරනකොට අරෑට ඒකාකාරී වෙනවා. කලින් තිබුන ආශාව අඩු වෙනවා. වටෙන් පිටින් කුප්ප කතාත් ඇහෙනවා එතකොට විවාහ වෙන්න සුදුසු උගත් බුද්ධිමත් කුල කාන්තාවක් හොයන්න පටන් ගන්නවා.මට හිතෙන්නෙ, තාක්ෂණය නිසා මිනිස්සු ලන් උනාට ඇත්තටම ලෙන්ගතුකම් නෑ බන්. යාන්ත්‍රිකයි. ඒ නිසා සම්බන්දතා කැඩෙන ඒවා දරාගන්න අමාරුයි. අපට උනත්.
We are all connected but alone.
යකෝ මුන් හැම එකාටම ලව් සික් නෙ. මේ තව එකියක්. පොත්ත සුදු නම් ඇනල පනින්න බලන උන් හැම තැනම. ඕක තමයි ඇත්ත හේතුව.