Email එක hacked!

PK22

Active member
  • Dec 26, 2021
    125
    61
    28
    යාලුවෙක්ගේ email එකට mail එකක් ඇවිත් product එකක් story දාලා දෙනවද අහලා link එකක් එවලා. එයා ඒක ක්ලික් කරපු ගමං blank වෙලා email එකයි insta account එකයි දෙකම logout wela. FB එකට ප්‍රශ්නයක් නෑ. mail එකටයි insta account එකටයි දෙකටම access නෑ. recover කරන්නත් බෑ. mail addres එක දැන් change කරලත් තියෙන්නේ. help centers connect කරං chat කරලත් බැලුවා. ඒවා හරි ගියෙත් නෑ. පුලුවං දෙයක් තියෙනවද කරන්න?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,309
    41,136
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    යාලුවෙක්ගේ email එකට mail එකක් ඇවිත් product එකක් story දාලා දෙනවද අහලා link එකක් එවලා. එයා ඒක ක්ලික් කරපු ගමං blank වෙලා email එකයි insta account එකයි දෙකම logout wela. FB එකට ප්‍රශ්නයක් නෑ. mail එකටයි insta account එකටයි දෙකටම access නෑ. recover කරන්නත් බෑ. mail addres එක දැන් change කරලත් තියෙන්නේ. help centers connect කරං chat කරලත් බැලුවා. ඒවා හරි ගියෙත් නෑ. පුලුවං දෙයක් තියෙනවද කරන්න?
    honda wede thota :P
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    යාලුවෙක්ගේ email එකට mail එකක් ඇවිත් product එකක් story දාලා දෙනවද අහලා link එකක් එවලා. එයා ඒක ක්ලික් කරපු ගමං blank වෙලා email එකයි insta account එකයි දෙකම logout wela. FB එකට ප්‍රශ්නයක් නෑ. mail එකටයි insta account එකටයි දෙකටම access නෑ. recover කරන්නත් බෑ. mail addres එක දැන් change කරලත් තියෙන්නේ. help centers connect කරං chat කරලත් බැලුවා. ඒවා හරි ගියෙත් නෑ. පුලුවං දෙයක් තියෙනවද කරන්න?
    Click karapu gaman newei
    Eya gihin fake website ekaka email password gahanna athi
    Ehema nathuwa login details horakam karanna ba
     
    PK22

    Active member
  • Dec 26, 2021
    125
    61
    28
    Click karapu gaman newei
    Eya gihin fake website ekaka email password gahanna athi
    Ehema nathuwa login details horakam karanna ba
    ඔව් මචං. මටත් ඒක හිතාගන්න බෑ. මම ගොඩක් සැරේ අහලා බැලුවා. ඒත් වෙලා තියෙන්නේ එහෙම. link එක click කරාම තමා වෙලා තියෙන්නේ.
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,732
    1,522
    113
    eth ithin password eka plain text thiyenne na neda,password wenas karanna current password eka illanwa neda?