Sri Lankan travel vlog

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    මේ චැනල් එකේ වැඩිපුරම views තියෙන්නේ මේ වීඩියෝ එකට..
    මේක අනිත් videoවලට වඩා වෙනසක් තියෙනව නේද?
    සමහර විට මුලු පව්ලේම අය සහබාගි වෙලා කරන නිසා වෙන්න ඕන එහෙම ෆිලින්ග් එකක් එන්නේ..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ චැනල් එකේ වැඩිපුරම views තියෙන්නේ මේ වීඩියෝ එකට..

    සමහර විට මුලු පව්ලේම අය සහබාගි වෙලා කරන නිසා වෙන්න ඕන එහෙම ෆිලින්ග් එකක් එන්නේ..
    ඔව් පවුලේ හැමෝම වීඩියෝ එකට කතාකරනවා. ඒක නෙවේ හොදට බලන්න. වෙන එකක් තියෙනවා. ඔයාට පේනවද? @dilann
     
    • Like
    Reactions: Kalegana