මේ vlog එක suggest වෙලා තිබ්බා. මේක අනිත් videoවලට වඩා වෙනසක් තියෙනව නේද?
සමහර විට මුලු පව්ලේම අය සහබාගි වෙලා කරන නිසා වෙන්න ඕන එහෙම ෆිලින්ග් එකක් එන්නේ..මේක අනිත් videoවලට වඩා වෙනසක් තියෙනව නේද?
ඔව් පවුලේ හැමෝම වීඩියෝ එකට කතාකරනවා. ඒක නෙවේ හොදට බලන්න. වෙන එකක් තියෙනවා. ඔයාට පේනවද? @dilannමේ චැනල් එකේ වැඩිපුරම views තියෙන්නේ මේ වීඩියෝ එකට..
සමහර විට මුලු පව්ලේම අය සහබාගි වෙලා කරන නිසා වෙන්න ඕන එහෙම ෆිලින්ග් එකක් එන්නේ..
ඔව් මුන් ගාල්ලේ ගිහින් නැ.. එක අඩුවක්..ඔව් පවුලේ හැමෝම වීඩියෝ එකට කතාකරනවා. ඒක නෙවේ හොදට බලන්න. වෙන එකක් තියෙනවා. ඔයාට පේනවද? @dilann
අපෝ යන්නම පැත්තඔව් මුන් ගාල්ලේ ගිහින් නැ.. එක අඩුවක්..
මොකද්ද බන් ?? storytelling වගේ සීන් එකද ?ඔව් පවුලේ හැමෝම වීඩියෝ එකට කතාකරනවා. ඒක නෙවේ හොදට බලන්න. වෙන එකක් තියෙනවා. ඔයාට පේනවද? @dilann