Do you have a vedda friend ?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,828
    152,468
    113
    කොටියම කාපිය තෝ
    ඌරො කොටපිය තොට
    වලහා ගහපිය තොට
    අලියා ගහපිය තොට
    නයා කාපිය තෝව 😡
    i-want-you-to-relax-taylor-darling.gif
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    1. කැම්පස් යන කාලේ බෝඩිමකදී
    2. ඔව් සුද්ද සිංහල, ශිෂ්ට සිංහල දෙකම පුලුවන්
    3. ඌ යි අපියි එකට කඩෙන් කෑවේ.. දඩමස් මීපැණි මොකුත් ගෙනාවේ නෑ
    4. උත් අපි වගේම තමා හිටියේ..

    වැද්දෙක් නෙවෙයි වැද්දියක්.. නායක වැද්දාගේ පොඩි දූ භාග්‍යා ඇත්ති කිව්වම මුළු බිම්තැන්නම අදුරනවා ආයිබොවන්ඩ..:)
    අඩෝ සිරාවට.. පට්ටනේ. දැන් ඒ කෙල්ල කෝ??
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    අඩෝ සිරාවට.. පට්ටනේ. දැන් ඒ කෙල්ල කෝ??
    බාල දුව වුණාට කරන්නෙ කොලු වැඩ නිසා රැලෙන් පන්නලා..දැන් වඩු වැඩ, වින්කල් වැඩ කරන් ජීවත් වෙන්නෙ.. 🙂
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    බාල දුව වුණාට කරන්නෙ කොලු වැඩ නිසා රැලෙන් පන්නලා..දැන් වඩු වැඩ, වින්කල් වැඩ කරන් ජීවත් වෙන්නෙ.. 🙂
    අඩෝ සිරවටමද?? එකී සුපිරි කෙල්ලෙක් වගේ නේ. අපි වගේම තමයි නේ බන් ඉතින්.. එකී කොහෙද ඉන්නේ දැන්? පොටෝ එකක් නැද්ද ඒ කෙල්ලගේ?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    අඩෝ සිරවටමද?? එකී සුපිරි කෙල්ලෙක් වගේ නේ. අපි වගේම තමයි නේ බන් ඉතින්.. එකී කොහෙද ඉන්නේ දැන්? පොටෝ එකක් නැද්ද ඒ කෙල්ලගේ?
    @PHBhagya නැන්දේ පොටෝ එකක් දාන්නකෝ 🤗
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    වසන්ත මුදලිගේ කියන්නේ වැද්දෙක් තමයි ළපටි පොන්නයෝ 🤣🤣🤣
    දන්නේ නැත්නං ඌරුවරිගේ වනියාලා ඇට්ට්තන්ගෙන් අහපන් 🤣
    2osama කියන්නෙ ගෑනියෙක්ද පොන්නයෙක්ද කියල @nicjosh83 ගෙන්ද අහන්න ඕනෙ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    නෝන්ඩි උනා නේද අද නම් වසන්ත බඩාට කඩේ යන්න ගිහින් 🤣
    නෝන්ඩි උනා නේද? උඹව මෙන්ෂන් කරපු ත්‍රෙඩ් ගොඩකට රිප්ලයි එකක්වත් නෑ. පිරිමියෙක් නං ගිහින් රිප්ලයි දාපන් :lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,029
    3
    118,578
    113
    Gampaha
    වැද්දෝ දැකල තියෙන්නෙත් 5, 6 පාරක් වගේ මම නම්..
    දඹානෙ ගිහිල්ල එක පාරක් දැකල තියෙනව... එදා මට වැදි සංහතියම එපා වුණා. එදා ඉඳන් අද වෙනකල් දඹානෙ පස් පාගල නෑ....

    මහ සක්කිළි ජාතියක්... පොඩි එකාගෙ ඉඳන්, එන උන්ගෙන් සල්ලි කඩාගන්න දඟලන්නෙ...
    රත් හඳුන් වං ගෙඩි කියල ලී වංගෙඩි වලට බුලත් කෙල ගහල විකුණනව,
    ඇත් දළ කියල හරක් අං විකුණගන්න හදනව වගේ වැඩ කරන්නෙ.

    ලී වංගෙඩියට බුලත් කෙල ගහල විකුණන සීන් එකනං අපේ තාත්ත ඇහැටම දැකල තියෙනව...

    දඹානෙ ගිය වෙලාවක වැදි ගම්මානෙ කාර් පාකින් තියෙන හරියෙ ටිකක් ඇවිද ඇවිද හිටියොත් හොඳ සෙල්ලං බලාගන්න පුලුවන්....
    @PHBhagya සුපිරි පොරක්.
    බැලුවොත් දෑතේ වැඩක්. එක්කෝ ලියක් එක්ක, නැත්නම් මජන් ටිකක් නාගෙන.
    දක්ෂයා, කිරියේ අපේ හිතවතා (y)
    සන්තෝස හිතුන මිතුර.... :love2:
    එල කොල්ලෙක්..
    ඒකටත් සංතෝස හිතුන මිතුර...:love2:
    Phbagya වැද්දෙක් ද 😲
    සන්තෝසෙ දෝරගැලුව මිතුර...:baffled:
    1. කැම්පස් යන කාලේ බෝඩිමකදී
    2. ඔව් සුද්ද සිංහල, ශිෂ්ට සිංහල දෙකම පුලුවන්
    3. ඌ යි අපියි එකට කඩෙන් කෑවේ.. දඩමස් මීපැණි මොකුත් ගෙනාවේ නෑ
    4. උත් අපි වගේම තමා හිටියේ..

    වැද්දෙක් නෙවෙයි වැද්දියක්.. නායක වැද්දාගේ පොඩි දූ භාග්‍යා ඇත්ති කිව්වම මුළු බිම්තැන්නම අදුරනවා ආයිබොවන්ඩ..:)

    @PHBhagya නැන්දේ පොටෝ එකක් දාන්නකෝ 🤗
    සංතෝසෙ දෙපිටින් ගියා මිතුර...:growl:

    වැද්දෝ දැන් කොළ අතු අඳින්නේ නැහැ නේද ?

    මම දැකපු කලෙත් 90 ගැන වල කොළ අතු නෙවෙයි බන් අඩන හිටියේ. සරොන් ගහන හිටියේ.. කොළ අතු අදින වැද්දෝ දැක්කේ tv එකේ විතරයි. උන්ගේ එක එක උත්සව වලටනම් අදිනවා..
    කිරිකොරහ නටන වෙලාවට, යටින් ශෝටක් ඇඳල ඊට උඩින් කොළ අතු එල්ලගෙන නටනව...😃
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,451
    124,319
    113
    දෙහිවල
    දඹානෙ ගිහිල්ල එක පාරක් දැකල තියෙනව... එදා මට වැදි සංහතියම එපා වුණා. එදා ඉඳන් අද වෙනකල් දඹානෙ පස් පාගල නෑ....

    මහ සක්කිළි ජාතියක්... පොඩි එකාගෙ ඉඳන්, එන උන්ගෙන් සල්ලි කඩාගන්න දඟලන්නෙ...
    රත් හඳුන් වං ගෙඩි කියල ලී වංගෙඩි වලට බුලත් කෙල ගහල විකුණනව,
    ඇත් දළ කියල හරක් අං විකුණගන්න හදනව වගේ වැඩ කරන්නෙ.

    ලී වංගෙඩියට බුලත් කෙල ගහල විකුණන සීන් එකනං අපේ තාත්ත ඇහැටම දැකල තියෙනව...

    දඹානෙ ගිය වෙලාවක වැදි ගම්මානෙ කාර් පාකින් තියෙන හරියෙ ටිකක් ඇවිද ඇවිද හිටියොත් හොඳ සෙල්ලං බලාගන්න පුලුවන්....

    සන්තෝස හිතුන මිතුර.... :love2:

    ඒකටත් සංතෝස හිතුන මිතුර...:love2:

    සන්තෝසෙ දෝරගැලුව මිතුර...:baffled:

    සංතෝසෙ දෙපිටින් ගියා මිතුර...:growl:

    කිරිකොරහ නටන වෙලාවට, යටින් ශෝටක් ඇඳල ඊට උඩින් කොළ අතු එල්ලගෙන නටනව...😃
    කිරියේ හිතවතා, අපේ මිත්‍රයා 👍💚
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,809
    35,683
    113
    වොන්ඩර් ලැන්ඩ්
    I have some questions

    Where did you meet him ?

    Do you speak their language ?

    Have you tried his food ?

    Do you like his lifestyle ?

    mama giya wadda frn kenek set kara ganna dabane
    Main road eken atulata daddima kunu wenna kasippu gahala bulath kala para dige kiyawa kiyawa yanawa set apitath eka eka ewa kiwwa
    Issarahata yaddi gewal na mama aye harawagena awa
    Kollo set nam aulak na
     
    • Wow
    Reactions: ShiningStar

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,458
    113
    Miami
    Do you speak their language ?
    උනුත් සිංහලමනෙ කතා කරන්නේ :P බොරුවට හැම වචනෙටම පොජ්ජ පොජ්ජ ගානව විතරයි. "මන්දො කරනවා". නිකන්ම කරනව කිව්වනම් ඉවරයිනේ. වෙන රටවල ආදිවාසීන් වගේ නෙමෙයි මෙහෙ ආදිවාසීන්ගෙත් තියෙන්නෙ තනි ප්‍රෝඩාව