Do you have a vedda friend ?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    වැද්දෝ දැන් කොළ අතු අඳින්නේ නැහැ නේද ?
    මම දැකපු කලෙත් 90 ගැන වල කොළ අතු නෙවෙයි බන් අඩන හිටියේ. සරොන් ගහන හිටියේ.. කොළ අතු අදින වැද්දෝ දැක්කේ tv එකේ විතරයි. උන්ගේ එක එක උත්සව වලටනම් අදිනවා..
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    මම දැකපු කලෙත් 90 ගැන වල කොළ අතු නෙවෙයි බන් අඩන හිටියේ. සරොන් ගහන හිටියේ.. කොළ අතු අදින වැද්දෝ දැක්කේ tv එකේ විතරයි. උන්ගේ එක එක උත්සව වලටනම් අදිනවා..

    ඔව් කාලයත් එක්ක බොහෝ දේවල් වෙනස් වෙනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,067
    72,196
    113
    මාලඹේ
    නූතන වැද්දා
    wasantha-mudalige.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,067
    72,196
    113
    මාලඹේ
    සක්කිලියෙක් වගේ මිනිස්සුන්ට මඩ ගහන්න එපා පොන්නයෝ. ඌ වැද්දෙක් නං උඹ කලවැද්දෙක්

    අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති වසන්ත මුදලිගේ තම පරම්පරාවේ අයකු නොවන නමුත් ඥාතියකු වන බව වැදි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ පවසති.

    ඒ අය කරන අරගල සම්බන්ධව කතා කිරීම තමන්ට අසීරු බවත් තරුණ ප්‍රජාව එක් එක් පැතිවලට ගමන් කරන බවත් වැදි නායකයා පැවසුවේය.


    වසන්ත මුදලිගේ කියන්නේ වැද්දෙක් තමයි ළපටි පොන්නයෝ 🤣🤣🤣
    දන්නේ නැත්නං ඌරුවරිගේ වනියාලා ඇට්ට්තන්ගෙන් අහපන් 🤣
     
    • Like
    Reactions: Amathi Putha

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    @PHBhagya සුපිරි පොරක්.
    බැලුවොත් දෑතේ වැඩක්. එක්කෝ ලියක් එක්ක, නැත්නම් මජන් ටිකක් නාගෙන.
    දක්ෂයා, කිරියේ අපේ හිතවතා (y)
    එල කොල්ලෙක්..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    @PHBhagya සුපිරි පොරක්.
    බැලුවොත් දෑතේ වැඩක්. එක්කෝ ලියක් එක්ක, නැත්නම් මජන් ටිකක් නාගෙන.
    දක්ෂයා, කිරියේ අපේ හිතවතා (y)
    Phbagya වැද්දෙක් ද 😲
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    Contact @Solo Rider
    මෝටර් සයිකල් පැද්දට මූත් වැද්දෙක් වගේ තමයි වැඩ.... :yes:

    කොටියම කාපිය තෝ
    ඌරො කොටපිය තොට
    වලහා ගහපිය තොට
    අලියා ගහපිය තොට
    නයා කාපිය තෝව 😡
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Where did you meet him ?

    Do you speak their language ?

    Have you tried his food ?

    Do you like his lifestyle ?
    1. කැම්පස් යන කාලේ බෝඩිමකදී
    2. ඔව් සුද්ද සිංහල, ශිෂ්ට සිංහල දෙකම පුලුවන්
    3. ඌ යි අපියි එකට කඩෙන් කෑවේ.. දඩමස් මීපැණි මොකුත් ගෙනාවේ නෑ
    4. උත් අපි වගේම තමා හිටියේ..
    Phbagya වැද්දෙක් ද 😲
    වැද්දෙක් නෙවෙයි වැද්දියක්.. නායක වැද්දාගේ පොඩි දූ භාග්‍යා ඇත්ති කිව්වම මුළු බිම්තැන්නම අදුරනවා ආයිබොවන්ඩ..:)