කොටියම කාපිය තෝ
ඌරො කොටපිය තොට
වලහා ගහපිය තොට
අලියා ගහපිය තොට
නයා කාපිය තෝව![]()
කොටියම කාපිය තෝ
ඌරො කොටපිය තොට
වලහා ගහපිය තොට
අලියා ගහපිය තොට
නයා කාපිය තෝව![]()
අඩෝ සිරාවට.. පට්ටනේ. දැන් ඒ කෙල්ල කෝ??1. කැම්පස් යන කාලේ බෝඩිමකදී
2. ඔව් සුද්ද සිංහල, ශිෂ්ට සිංහල දෙකම පුලුවන්
3. ඌ යි අපියි එකට කඩෙන් කෑවේ.. දඩමස් මීපැණි මොකුත් ගෙනාවේ නෑ
4. උත් අපි වගේම තමා හිටියේ..
වැද්දෙක් නෙවෙයි වැද්දියක්.. නායක වැද්දාගේ පොඩි දූ භාග්‍යා ඇත්ති කිව්වම මුළු බිම්තැන්නම අදුරනවා ආයිබොවන්ඩ..![]()
බාල දුව වුණාට කරන්නෙ කොලු වැඩ නිසා රැලෙන් පන්නලා..දැන් වඩු වැඩ, වින්කල් වැඩ කරන් ජීවත් වෙන්නෙ..අඩෝ සිරාවට.. පට්ටනේ. දැන් ඒ කෙල්ල කෝ??
අඩෝ සිරවටමද?? එකී සුපිරි කෙල්ලෙක් වගේ නේ. අපි වගේම තමයි නේ බන් ඉතින්.. එකී කොහෙද ඉන්නේ දැන්? පොටෝ එකක් නැද්ද ඒ කෙල්ලගේ?බාල දුව වුණාට කරන්නෙ කොලු වැඩ නිසා රැලෙන් පන්නලා..දැන් වඩු වැඩ, වින්කල් වැඩ කරන් ජීවත් වෙන්නෙ..![]()
@PHBhagya නැන්දේ පොටෝ එකක් දාන්නකෝඅඩෝ සිරවටමද?? එකී සුපිරි කෙල්ලෙක් වගේ නේ. අපි වගේම තමයි නේ බන් ඉතින්.. එකී කොහෙද ඉන්නේ දැන්? පොටෝ එකක් නැද්ද ඒ කෙල්ලගේ?
2osama කියන්නෙ ගෑනියෙක්ද පොන්නයෙක්ද කියල @nicjosh83 ගෙන්ද අහන්න ඕනෙ?වසන්ත මුදලිගේ කියන්නේ වැද්දෙක් තමයි ළපටි පොන්නයෝ
දන්නේ නැත්නං ඌරුවරිගේ වනියාලා ඇට්ට්තන්ගෙන් අහපන්![]()
නෝන්ඩි උනා නේද අද නම් වසන්ත බඩාට කඩේ යන්න ගිහින්2osama කියන්නෙ ගෑනියෙක්ද පොන්නයෙක්ද කියල @nicjosh83 ගෙන්ද අහන්න ඕනෙ?
නෝන්ඩි උනා නේද? උඹව මෙන්ෂන් කරපු ත්‍රෙඩ් ගොඩකට රිප්ලයි එකක්වත් නෑ. පිරිමියෙක් නං ගිහින් රිප්ලයි දාපන්නෝන්ඩි උනා නේද අද නම් වසන්ත බඩාට කඩේ යන්න ගිහින්![]()

දඹානෙ ගිහිල්ල එක පාරක් දැකල තියෙනව... එදා මට වැදි සංහතියම එපා වුණා. එදා ඉඳන් අද වෙනකල් දඹානෙ පස් පාගල නෑ....වැද්දෝ දැකල තියෙන්නෙත් 5, 6 පාරක් වගේ මම නම්..
සන්තෝස හිතුන මිතුර....@PHBhagya සුපිරි පොරක්.
බැලුවොත් දෑතේ වැඩක්. එක්කෝ ලියක් එක්ක, නැත්නම් මජන් ටිකක් නාගෙන.
දක්ෂයා, කිරියේ අපේ හිතවතා![]()
ඒකටත් සංතෝස හිතුන මිතුර...එල කොල්ලෙක්..
සන්තෝසෙ දෝරගැලුව මිතුර...Phbagya වැද්දෙක් ද![]()

1. කැම්පස් යන කාලේ බෝඩිමකදී
2. ඔව් සුද්ද සිංහල, ශිෂ්ට සිංහල දෙකම පුලුවන්
3. ඌ යි අපියි එකට කඩෙන් කෑවේ.. දඩමස් මීපැණි මොකුත් ගෙනාවේ නෑ
4. උත් අපි වගේම තමා හිටියේ..
වැද්දෙක් නෙවෙයි වැද්දියක්.. නායක වැද්දාගේ පොඩි දූ භාග්‍යා ඇත්ති කිව්වම මුළු බිම්තැන්නම අදුරනවා ආයිබොවන්ඩ..![]()
සංතෝසෙ දෙපිටින් ගියා මිතුර...@PHBhagya නැන්දේ පොටෝ එකක් දාන්නකෝ![]()

වැද්දෝ දැන් කොළ අතු අඳින්නේ නැහැ නේද ?
කිරිකොරහ නටන වෙලාවට, යටින් ශෝටක් ඇඳල ඊට උඩින් කොළ අතු එල්ලගෙන නටනව...මම දැකපු කලෙත් 90 ගැන වල කොළ අතු නෙවෙයි බන් අඩන හිටියේ. සරොන් ගහන හිටියේ.. කොළ අතු අදින වැද්දෝ දැක්කේ tv එකේ විතරයි. උන්ගේ එක එක උත්සව වලටනම් අදිනවා..
කිරියේ හිතවතා, අපේ මිත්රයාදඹානෙ ගිහිල්ල එක පාරක් දැකල තියෙනව... එදා මට වැදි සංහතියම එපා වුණා. එදා ඉඳන් අද වෙනකල් දඹානෙ පස් පාගල නෑ....
මහ සක්කිළි ජාතියක්... පොඩි එකාගෙ ඉඳන්, එන උන්ගෙන් සල්ලි කඩාගන්න දඟලන්නෙ...
රත් හඳුන් වං ගෙඩි කියල ලී වංගෙඩි වලට බුලත් කෙල ගහල විකුණනව,
ඇත් දළ කියල හරක් අං විකුණගන්න හදනව වගේ වැඩ කරන්නෙ.
ලී වංගෙඩියට බුලත් කෙල ගහල විකුණන සීන් එකනං අපේ තාත්ත ඇහැටම දැකල තියෙනව...
දඹානෙ ගිය වෙලාවක වැදි ගම්මානෙ කාර් පාකින් තියෙන හරියෙ ටිකක් ඇවිද ඇවිද හිටියොත් හොඳ සෙල්ලං බලාගන්න පුලුවන්....
සන්තෝස හිතුන මිතුර....
ඒකටත් සංතෝස හිතුන මිතුර...
සන්තෝසෙ දෝරගැලුව මිතුර...
සංතෝසෙ දෙපිටින් ගියා මිතුර...
කිරිකොරහ නටන වෙලාවට, යටින් ශෝටක් ඇඳල ඊට උඩින් කොළ අතු එල්ලගෙන නටනව...![]()
@PHBhagya නැන්දේ පොටෝ එකක් දාන්නකෝ![]()
I have some questions
Where did you meet him ?
Do you speak their language ?
Have you tried his food ?
Do you like his lifestyle ?
උනුත් සිංහලමනෙ කතා කරන්නේDo you speak their language ?
බොරුවට හැම වචනෙටම පොජ්ජ පොජ්ජ ගානව විතරයි. "මන්දො කරනවා". නිකන්ම කරනව කිව්වනම් ඉවරයිනේ. වෙන රටවල ආදිවාසීන් වගේ නෙමෙයි මෙහෙ ආදිවාසීන්ගෙත් තියෙන්නෙ තනි ප්‍රෝඩාව