තාමත් අඩුවට තියෙන හොඳම phone එක Sony Xperia XZ3

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    රෙද්ද තමා.
    මං මාර්කට් එක ගැන නෙවේ කතා කරන්නේ.මං කතා ක්‍රේ බැටරි එක ගැන.මාර්කට් එක ගැන කතා කරනවා නන් උඹ කියන කතාව හරි. මං නන් හොයලා නෑ.ඒත් 50000 ට මීට වඩා හොඳ ෆෝන් ඇති .
    අනිවාර්යෙන් node එකේ size අනුව බැටරි එක බහින ප්‍රමාණය වෙනස් වෙනවාමයි.
    මොකද ඒක ක්වොල්කම් එකෙන්ම කියනවා නේ බං.
    හරි බං ඉතින් එ‍් කාලෙ අ‍ාව හොඳම එක තමයි 10nm කියන්නෙ. අ‍ැපල් එකේ A11 එකත් 10nm තමයි. දැන් තියෙන flagship වලට සමාන කරන්න බෑ. 5000mah බැටරි තියෙන 720p ස්ක්‍රීන් අදින බාල Phone වලට සමාන කරන්නත් බෑ.

    හැබැයි 1440p amoled එකකුත් තියාගෙන snapdragon 845 එකක් අදින අ‍ැදිල්ලෙ හැටියට battery life නම් කිසිම අවුලක් නෑ. Gsmarena score එක බලපන්. Endurance rating 90h (update කරාම 96h) කියන්නෙ කොහොම බැලුවත් හොඳම battery life එකක්.

    50,000 ට අඩුවෙන් ඔය standard එකේ මොකක් හරි phone එකක් තියෙනවා නම් කියහන්කො බලන්න. මම හිතන්නෙ 60,000 කට අඩුවෙන්වත් හොයා ගන්න නැති වෙයි.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    Used නම් තමයි. හැබැයි මට එහෙම හොයා ගන්න වෙනසක් තිබුනෙ නෑ බං. පිට පෙනුම නම් full අලුත්. බැටරි life එකත් පට්ට. 1% ට ගියත් ටිකක් වෙලා වැඩ. අනිත් used phones වල තත්වෙ එක්ක මට නම් පට්ට ඉතින්. මාස 9 ගිහින් තාම සේරම එදා වගේමයි.

    ගොඩක් recent Updates නම් නෑ තමයි. එ‍්ත් android 10 ලොකු අවුලක් නෑනෙ. කිසිම app එකකට limit දාලා නැහැ.
    ------ Post added on Aug 21, 2022 at 12:07 PM

    Huawei හොඳයි තමයි. මට සීන් එක තියෙන්නෙ LCD හරි යන් නෑ බං. AMOLED වගේ රෑට බලන්න ලේසි නෑනෙ.
    ------ Post added on Aug 21, 2022 at 12:08 PM
    mata eke anik paththa.
    p9 eka balala anik display chora wage. ips ekak tiyenne
    sony wala music ,album and launcher eka tama p9 eketh use karanne
    p9 eken passe smart phone asawa giya
    tawa mata one feature ekakata tiyenne wireless charging witharai

    xperia wala me dawas wala yana flagship eka mokadda?
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    mata eke anik paththa.
    p9 eka balala anik display chora wage. ips ekak tiyenne
    sony wala music ,album and launcher eka tama p9 eketh use karanne
    p9 eken passe smart phone asawa giya
    tawa mata one feature ekakata tiyenne wireless charging witharai

    xperia wala me dawas wala yana flagship eka mokadda?
    Xperia අලුත් එ‍්වා ගන්න එක වැඩක් නෑ බං. හැබැයි පරණ සෙට් එකම පට්ට.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    ඕක නොදන්න උන් කියන කතාවක්. 10nm වුණාට පට්ට optimized. Samsung වල 5000mah එකක් වගේ. අනික 5nm මොනවද 50,000 ටවත් අඩුවෙන් තියෙන්නෙ කියහන්කො?
    Oneplus Nord N10 5G unlocked ekak gaththa eBay eken 44,000i wune (8nm)
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Mage first android phone ekath Xperia L eka... thamath charge ekata ghala on kaloth on wenawa..
    UNI Batch eke hodama camera phone eka thibba.. photo patta Quality e kale thibba ewa ekka
     
    • Like
    Reactions: Ridunapm

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    35ට නැ බන්.
    45යි xz3 එක ඉක්මන් එකේ බලපන්කෝ
    Xz2 එක 35යි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    battery thama awla ithin used kiyanne battery cycle aduma 500k wath use welane.. ~3300mAh nisa 80% wage health ithuru unath wenasak thinawa.

    Mage gawa Xperia M2, M4 thibba patta phone habai awla battery wear eka wadi. anthima kale data on karala paya ganai thiyenne
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    uba kiyana kathawa aththa machan..
    lankawe godak aya purudu wela inne wadi ganak dila brnad new entry level phones ganna..
    mamath use karanne second hand flagships witharai..
    slow wenne na serama features thiyanawa..
    parissamen use kaloth well worthy
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    mamath gaththa dan awuruddakata kalin, phone eke memory almost full, eth LAG wenna hithalawath na, performance ehemmamai, Mage podi eka phone eka 50k parak withara bima dalath thaama wada karanawa lesatama, screen eke samahara places wala kali na, eth awulak nathuwa wada. lagadi gaththa A73 5G ekak, ekata wada hodata XZ3 eka wada kiyahanko. Used ekak unath patta.
     
    • Like
    Reactions: Ridunapm

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,782
    7,989
    113
    මෙන්න මෙතන...
    mamath gaththa dan awuruddakata kalin, phone eke memory almost full, eth LAG wenna hithalawath na, performance ehemmamai, Mage podi eka phone eka 50k parak withara bima dalath thaama wada karanawa lesatama, screen eke samahara places wala kali na, eth awulak nathuwa wada. lagadi gaththa A73 5G ekak, ekata wada hodata XZ3 eka wada kiyahanko. Used ekak unath patta.
    A73 5G podi review ekak dapanko..math ganna inne ekak
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    මේක ගොඩක් උන් තාම 35 කට වගේ විකුණනවා. මම personal experience එකෙන් කියන්නෙ පට්ටම phone එකක්. කොටින්ම මේ thread එක දාන්නෙත් මගෙ XZ3 එකෙන්.

    මට මේකෙ තියෙන එකම අවුල තමයි Dual sim නැති එක. එ‍්ක ඉතින් phone එකේ වැරැද්දක් නෙවෙයිනෙ. iPhone එකක් ගත්තත් ඔච්චරයි. XZ3 Dual sim මොඩල් එකක් තිබුණට ලංකාවෙ නෑ.

    ප්‍රධාන features ටික ගත්තොත් 6 inch 1440p AMOLED screen එක, 64GB internal, 4GB Ram, Snapdragon 845, 19MP back, 13MP front cam දෙක (දෙකම autofocus), 3300mah වුණාට පට්ටම optimized බැටරිය (sony උන්ගෙම lithium බැටරි දාන්නෙ) සහ සම්පූර්ණයෙන්ම water proof IP68. කැමරා පෝලිමක් නැතත් Pixel phone වගේම තනි කැමරාව පට්ටම quality.

    මේ ගණන්වලට අද කාලෙ බය නැතිව විශ්වාසයෙන් ගන්න පුළුවන් හොඳ Brand එකක වෙන කිසිම phone එකක් නැහැ. Samsung පවා ඔය ගණන්වල තියෙන්නෙ LCD ස්ක්‍රීන්. අනික Waterproof නම් හොයා ගන්නවත් නැති තරම්. 🙏

    හැම අතින්ම වගේ iPhone 8 හෝ Galaxy S8 එකකට සමාන කරන්න පුළුවන් පට්ට fast, flagship grade එකේ phone එකක්. හැබැයි ඕවා සේරටම වඩා අඩු ගාණකට තියෙනවා. එ‍්වා වගේ විසි තිස් ගාණක් පාවිච්චි කරපු එ‍්වත් නෙවෙයි. 👍

    P. S. මම නම් ගත්තෙ 30 කට කොට්ටාව තැනකින් ගිය නොවැම්බර් වගේ. Used තමයි, හැබැයි use කරා කියල මට නම් හොයන්නවත් දෙයක් තිබුණෙ නැහැ. අලුත්ම වගේ තමයි පෙනුම, බැටරි life හැම දේම. මාස 9 ක් පට්ට ගහලා කිසිම වෙනසක් නෑ තාමත්. මම හිතුවෙ 60 ක්වත් වෙලා අ‍ැති කියලා. තාම 35 යි කියල දැකලා මේක දැම්මෙ.

    Sony Xperia පරණ ෆෝන් සෙට් එක නම මාරු bt දැන් phone එක පරණයි, Software update/supportලුත් එන්නේ නැතුව ඇති. second hand ගත්තා වගේ නෙවෙයි මොන issues තියෙනවද කියලා සුවර් නෑ. at least 6month warranty එකක් දෙනවා නම් ලොකු දෙයක්.
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama

    SONY කියන්න‍ෙ සුපිරිම brand එකක්...
    දැන් එන්නැති එකයි අවුල 😒😒😒
    ඒ වගේම තව පට්ට brand එකක් තමා HTC...
    දෙකම නෑ දැන්... :(
     
    • Like
    Reactions: Ridunapm

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    apo oya mala jarawa ganna epa, dan thiyena ewa wage nevi, battery bahinawa pata gala.

    dan 5000Mah walata purudu unata passe owa hari yanne na, mathakada issara, hawas weddi phone eka dead.
    dan thiyena phone 2 days gemak naha. anika oke enneth 3300mah, parana nsa 2500mah wage aththe
     
    • Haha
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    apo oya mala jarawa ganna epa, dan thiyena ewa wage nevi, battery bahinawa pata gala.

    dan 5000Mah walata purudu unata passe owa hari yanne na, mathakada issara, hawas weddi phone eka dead.
    dan thiyena phone 2 days gemak naha. anika oke enneth 3300mah, parana nsa 2500mah wage aththe
    ඔය mah ගාණෙන් කාලෙ බලන එක Samsung පාවිච්චි කරාම එන ලෙඩක්. MAH ගාණම විතරක් නෙවෙයි endurance එකට බලපාන්නෙ. මට නම් කොච්චර වැඩ මේකෙන් කළත් දවස මැද බැටරි බැහැලා නැහැ. හැමදාම රෑට Charge වෙන්න ගහනවා තමයි. එ‍්‍ත් අනිවා 25% වත් ඉතුරු වෙලා තියෙනවා.

    අනික phone එක fast නිසා stamina mode එකේ දාලා ඕන නම් දවස් දෙකක් තියා ගන්න පුළුවන්. Battery saving වුණාට processor එක fast නිසා කිසිම හිර වීමක් නෑ. ඒ mode එකේ පවා same price කසිකබල් phone වගේ කීප ගුණයක් fast. 🙏

    Sony Xperia පරණ ෆෝන් සෙට් එක නම මාරු bt දැන් phone එක පරණයි, Software update/supportලුත් එන්නේ නැතුව ඇති. second hand ගත්තා වගේ නෙවෙයි මොන issues තියෙනවද කියලා සුවර් නෑ. at least 6month warranty එකක් දෙනවා නම් ලොකු දෙයක්.
    Software නම් latest නෙවෙයි තමයි ඉතින්. හැබැයි කිසිම අඩුපාඩුවක් නෑ. 10 එකේ වෙන වාසි ගොඩකුත් තියෙනවා ඉතින්. ඔව් බිල බලහන් 6 months හම්බුණා. අනික මම ටිකක් වැඩකිඩ දන්න නිසා පොඩි පොඩි අවුල් තනියම හදා ගන්න පුළුවන්.

    සරලව කිව්වොත් මේක Alto එකක් ගැනීමයි, Civic ES8 එකක් ගැනීමයි අතර වෙනස වගේ. ගාණ නම් එකයි තමයි. හැබැයි ES8 එක කොච්චර හොඳ වාහනයක්ද කියල දන්නෙ ගත්ත උන්ම තමයි.

    3300mah බැටරිය මදි කතාවත් තෙල් පිච්චෙන කතාව වගේ. Alto එකේ speed එකෙන් ES8 එක පැද්දොත් ඊටත් වඩා තෙල් ඉතිරි කරගන්න එක ගේමක් නැහැ. 🤣
    ------ Post added on Aug 22, 2022 at 2:29 PM
     
    Last edited:

    Similar threads