එක පාරක් තිබ්බා. රෑ වෙනකන් තිබ්බා.මුන්ගේ බොරු බන්..
කෝ යකෝ>>
Ubala aave nahe ne api keri athal ekak gatte. Sudu araliya mala sinduvth demma. Thava F.M radio show ekakuth kara.ටහුකන්න අපිටත් කියපන්![]()
එක පාරක් තිබ්බා. රෑ වෙනකන් තිබ්බා.
අපි දන්නේ නැ නේ එක බන්. එකපාරක් වෙන එකකද කොහෙද ඔක්කොම සෙට් වෙනවා කියල ලින්ක් එක දුන්න තුන් දෙනයි හිටියේ. මම ගිය ඒ පාර.Ubala aave nahe ne api keri athal ekak gatte. Sudu araliya mala sinduvth demma. Thava F.M radio show ekakuth kara.
අපි රට නේ ඔයි ඉන්නේ. නැත නම් ඉතින් ආසයි.සුම් මිටින් වෙන සින් නෙමේ. ඕනේ නම් තැනකට සෙට් වෙලා බියර් එකක් ගහලා ෆන් එකේ චැට් එකක් දාගෙන ඉම්මු. හැබැයි දේශපාලනේ කතා කිරීම තනිකර තහනම්.
Hari api thanakata set wela live ekak denawa.අපි දන්නේ නැ නේ එක බන්. එකපාරක් වෙන එකකද කොහෙද ඔක්කොම සෙට් වෙනවා කියල ලින්ක් එක දුන්න තුන් දෙනයි හිටියේ. මම ගිය ඒ පාර.
අපි රට නේ ඔයි ඉන්නේ. නැත නම් ඉතින් ආසයි.
------ Post added on Aug 23, 2022 at 10:20 PM
එල එල// එහෙම හරි සෙට් වෙමු..Hari api thanakata set wela live ekak denawa.
ubala ohe idan live ekata set enawa. komath ubalata remote tool ekakin ne set wenna wenne
Anna ekane kiyanne mama. oya Zoom seen hariyanne naඑල එල// එහෙම හරි සෙට් වෙමු..

අනේ පක . මාත් හිටියා ..අනේ පක. එක සුම් මිටින් එකක මම විතරයි හිටියේ..
මේකේ නෙවෙයි වෙන එකෙකෙත් දාල තිබ්බ සුම් මිටින් එකක් එන්න කියල මේකත් එකකටම.අනේ පක . මාත් හිටියා ..