කටයි පුකයි දෙකම වහන්න යන්නේ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කෑම බිම ලයිට් වතුර ගමන් වියදම් ඇදුම් සෙරෙප්පු බෙහෙත් සේරම ගණන් යනවා

    කන්න නැති උනාම පුක වැහෙනවා

    ඕවාට විරුද්දව කතා කරන්න ගියාම දක්කන් ගිහින් කූඩු කරනව

    කතා නොකරන්න කටවල් වහනවා

    හොද කාලේ ඉස්සරහට ඉදිරියේදී තවත් දේවල් හම්බෙයි



    ඉස්සරහට මිනිසුන්ට කන්න ජිවත් වෙන්න අමාරු වෙනවා ඒ වෙලාවටවත් ව්‍යවස්ථාවෙන්ම දීලා තියෙන උත්ගොෂණයක් කරන එක නවත්වන්න තමා පොලිසිය හදන්නේ

    දැන් මේකට හොදයි කියන උන්ට මේවා කාට කාටත් කැරකෙන වෙලාවක් එයි එදාට පරක්කු වැඩි වෙයි

    දේශපාලකයට ඕනේ විදියට මිනිස්සු ඉන්න ඕනෙද ?

    මිනිස්සුන්ට නිදහසේ ජිවත් වෙන්න බැරි නම් එවන් රටවල් වල ආණ්ඩු මිනිස්සු මොකට නඩත්තු කරනවද ?

     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    godak sri lankans la uneducated. ehema unta anuwa mewwa ok. ehema un lankawe innakam mewwa wenawa. godak ehema hitana un inne parana generation eke. apita den ona system change ekakata wada generation change ekak.
    සමහර සාප මැරිල යනකම් ලංකාව සියවසකින් අප්ඩේට් වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,898
    113
    මාලඹේ
    ඔබ ට කන්න නැද්ද එන්න අපි අරගල කරමු . පාරේ අරගල කරාම NGO වලින් බුරියානි දෙනවා 🤣🤣
     
    • Haha
    Reactions: redux

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,343
    35,057
    113
    අපේ පැත්තේ දාර බයියන් අමාරුවෙන් තුන් වේලෙන් දෙවේලක් කනවා දකිද්දි මට නම් පුදුම සතුටක් දැනෙන්නේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපේ පැත්තේ දාර බයියන් අමාරුවෙන් තුන් වේලෙන් දෙවේලක් කනවා දකිද්දි මට නම් පුදුම සතුටක් දැනෙන්නේ.
    hm hm

    ඥානසාර හාමුදුරුවෝ අත්අඩංගුවට?

    බොලව් අපේ ඥානසාර හාමුදුරුවෝ අත්අඩංගුවට ගන්නයි යන්නේ. රටින් පිටවෙන එකත් වළක්වලා බොලව්

    http://sinhala.adaderana.lk/news/73533/ඥානසාර-හිමි-අත්අඩංගුවට-ගැනීමට-මෙහෙයුමක්

    මේ පාරවත් සිංහලු එක පිළකට ආවොත්

    මේ සිද්ධ වෙච්ච දෙයින්වත් පාඩමක් ඉගෙන ගෙන ඊළඟ චන්දෙදිවත් සිංහලු එක පිළක් වටා එකතු වෙනවනම් එක පරයෙකුටවත් පඩ ෂෝ දාන්න බෑ

    විශ්වාසභංගය පරදින බව දැන දැනම......

    විශ්වාසභංගය පරදින බව දැන දැනම අනුරයා විශවාසභංගේ ගෙනල්ලා පොනිල් හාමුගේ දෑත් ශක්තිමත් කොළා.

    සාෆිට එරෙහි විරෝධතාව

     
    • Haha
    Reactions: Antare 2.0

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඊයේ ගැසට් එකක් ගහලා පුක වැහෙන්න අදින එකත් නැති කරා නේද ?

    සිංහලේ එක පුලියේ ................... ඔයේ.................
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @nicjosh83 කටඋත්තර නැතිවෙනකොට පරන කුණු අවුස්සන්ම රිදිලා පොන්ස්ට

    අඩේ මට කම්මැලි හිතුනම පොඩ්ඩක් කොනිත්තනවා බන්. ගණන් ගන්න එපා.
     
    • Haha
    Reactions: nalin0001