කෑම බිම ලයිට් වතුර ගමන් වියදම් ඇදුම් සෙරෙප්පු බෙහෙත් සේරම ගණන් යනවා
කන්න නැති උනාම පුක වැහෙනවා
ඕවාට විරුද්දව කතා කරන්න ගියාම දක්කන් ගිහින් කූඩු කරනව
කතා නොකරන්න කටවල් වහනවා
හොද කාලේ ඉස්සරහට ඉදිරියේදී තවත් දේවල් හම්බෙයි
ඉස්සරහට මිනිසුන්ට කන්න ජිවත් වෙන්න අමාරු වෙනවා ඒ වෙලාවටවත් ව්‍යවස්ථාවෙන්ම දීලා තියෙන උත්ගොෂණයක් කරන එක නවත්වන්න තමා පොලිසිය හදන්නේ
දැන් මේකට හොදයි කියන උන්ට මේවා කාට කාටත් කැරකෙන වෙලාවක් එයි එදාට පරක්කු වැඩි වෙයි
දේශපාලකයට ඕනේ විදියට මිනිස්සු ඉන්න ඕනෙද ?
මිනිස්සුන්ට නිදහසේ ජිවත් වෙන්න බැරි නම් එවන් රටවල් වල ආණ්ඩු මිනිස්සු මොකට නඩත්තු කරනවද ?

Last edited: