AliExpress එකෙන්

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    අපේ පැත්තෙ ඩයල් එකක් ඉන්නවා බන් හැමදාම පාර්සල් පහ හයක් නම් එනවාමයි ඌට. AliExpress එකෙන් එන්නෙ. මූ රුපියල් 3ට තමයි ගේන්නෙ. ගෙදර බන් පෙන් ඩ්‍රයිව් එහෙම තොරණ වගේ දාලා තියෙනවා. මූ ඒවා මෙහේ ගනන් වලට කට්ටියට විකුණනවත් එක්ක. කොහොමද බන් ඔහෙම ඕඩර් දාන්නෙ.මම ට්‍රයි කරා කොච්චර කරත් ඕඩර් ක්ලෝස් වෙනවා. මූ මොකක් හරි හොර ක්‍රමයක් හොයන් තීන්නෙ බන් කියන්නෙ නෑනෙ. කොහොම උනත් ලක්ශෙකට වගේ වටින බඩු මූ දැනට ගෙනත් තියෙනවා. කොහොමද බන් එහෙම කරන්නෙ. උබලා දන්නවද සීන් එක?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    ලංකාවේ පොන්නයෝ ( බහුතරේ ) බඩු ගෙදට්ට ආවට පස්සෙත් ආවේ නෑ කියල refund ගන්නවා. ඕක දැන් උන්ට ලොකුවටම අහුවෙලා තියෙන්නේ. ඒ හින්දම ලංකාවට දැන් නෝමල් ෂිපින් එවන්නෙත් නෑ. ඒක හොඳයි. සේරම සයිට් වලින් ලංකාවට බඩු යවන එක නතර කරන්න ඕනේ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මං ලගදි දැනගත්තේ
    මෙහෙ ඉස්කෝල වල පොඩි එවුන් ඔහොම අරගෙන සපත්තු අස්සේ දාගෙන ඇවිල්ලා 10,000-15,000% profit වලට විකුණනවා:baffled::baffled:
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මං ලගදි දැනගත්තේ
    මෙහෙ ඉස්කෝල වල පොඩි එවුන් ඔහොම අරගෙන සපත්තු අස්සේ දාගෙන ඇවිල්ලා 10,000-15,000% profit වලට විකුණනවා:baffled::baffled:
    Ow bn muuth iskole yanava. Wade kiyanne bn dan free shipping ehema nene.mu eth thama gennanavane bn :confused: