අපේ පැත්තෙ ඩයල් එකක් ඉන්නවා බන් හැමදාම පාර්සල් පහ හයක් නම් එනවාමයි ඌට. AliExpress එකෙන් එන්නෙ. මූ රුපියල් 3ට තමයි ගේන්නෙ. ගෙදර බන් පෙන් ඩ්රයිව් එහෙම තොරණ වගේ දාලා තියෙනවා. මූ ඒවා මෙහේ ගනන් වලට කට්ටියට විකුණනවත් එක්ක. කොහොමද බන් ඔහෙම ඕඩර් දාන්නෙ.මම ට්රයි කරා කොච්චර කරත් ඕඩර් ක්ලෝස් වෙනවා. මූ මොකක් හරි හොර ක්රමයක් හොයන් තීන්නෙ බන් කියන්නෙ නෑනෙ. කොහොම උනත් ලක්ශෙකට වගේ වටින බඩු මූ දැනට ගෙනත් තියෙනවා. කොහොමද බන් එහෙම කරන්නෙ. උබලා දන්නවද සීන් එක?

