Kandy City Centre Food Court

dinukaperera

Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ලඟකදි KCC එකට ගිය කවුරු හරි ඉන්නවද? එකේ උඩම තට්ටුවේ Food Court එක තාම තියනවද නැත්තම් වහලද?
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,785
    21,805
    113
    ගම මහනුවරයි
    අඩේ ඉස්සර ක්‍රික්ට් match බැලුව එක මතක් උනා ☺️
    පල්ලෙහා අබාන්ස එකේ 2010 ද කොහෙද
    Singer..

    Ok techzone kiyala kadayak thibba issara class iwara wela window shopping daily .
    Eka dan pera road eke... kovila laga...
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    • Like
    Reactions: anuradhamapa

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,609
    1
    4,444
    113
    Matale
    අඩේ ඉස්සර ක්‍රික්ට් match බැලුව එක මතක් උනා ☺️
    පල්ලෙහා අබාන්ස එකේ 2010 ද කොහෙද
    සිංගර් එක නේද බං. අපි සෙට් එකත් ඔතන 2009, 2010 වගේ කාලේදී escalator එක යට පඩියේ ඉදගෙන මැච් බලනවා. පස්සේ එහෙම ඉන්න දුන්නේ නැ

    ලඟකදි KCC එකට ගිය කවුරු හරි ඉන්නවද? එකේ උඩම තට්ටුවේ Food Court එක තාම තියනවද නැත්තම් වහලද?
    ගිය සතියේ පොඩි එකාට කන්න ඕන කියල එක්කන් ගියා ගණන් වැඩි බං දෙන්නෙක් ගියත් 4000 මෙහා නම් කන්න බැරිවෙයි සාමාන්‍ය විදිහට කැවත්
    ------ Post added on Aug 25, 2022 at 10:45 AM
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    සිංගර් එක නේද බං. අපි සෙට් එකත් ඔතන 2009, 2010 වගේ කාලේදී escalator එක යට පඩියේ ඉදගෙන මැච් බලනවා. පස්සේ එහෙම ඉන්න දුන්නේ නැ

    ගිය සතියේ පොඩි එකාට කන්න ඕන කියල එක්කන් ගියා ගණන් වැඩි බං දෙන්නෙක් ගියත් 4000 මෙහා නම් කන්න බැරිවෙයි සාමාන්‍ය විදිහට කැවත්
    ------ Post added on Aug 25, 2022 at 10:45 AM
    :(:(:(
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,650
    113
    34
    Hell
    සිංගර් එක නේද බං. අපි සෙට් එකත් ඔතන 2009, 2010 වගේ කාලේදී escalator එක යට පඩියේ ඉදගෙන මැච් බලනවා. පස්සේ එහෙම ඉන්න දුන්නේ නැ

    ------ Post added on Aug 25, 2022 at 10:45 AM

    🙄 එහෙනම් උබයි මායි දැකල ඇති 😁
     
    • Haha
    Reactions: ML1987