කතරගම මහ දේවාලයේ කෝටි 12ක් කපුවන් සොරාගනිති.. පූජා කල රත‍්‍රන්ල අරන් යති..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දේවාලයේ නඩත්තු කටයුතු සහ අභිවෘද්ධිය වෙනුවෙන් බැතිමතුන් විසින් පරිත්‍යාග කරන මුදල් කපු මහතුන්ගේ ආදායමක් බවට පත් වීම හේතුවෙන් මාස තුනක කාලයකදී රුහුණු මහා කතරගම දේවාලයට අහිමි වී තිබෙන ආදායම රුපියල් කෝටි 12ක් (ලක්ෂ 1,200) පමණ වන බවට අනාවරණය කරගෙන තිබේ.

    විහාර දේවාලගම් පනතට අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ කපු මහතුන් වෙත යම්කිසි දීමනාවක් හෝ වැටුපත් දීම සිදු විය යුතුව තිබෙන නමුත් දෛනිකව දේවාලයට හිමිවන ආදායම දිනය අවසානයේ කපුවන් තම නිවෙස් වෙත රැගෙන යන බවට විශ්වාසදායි ආරංචිමාර්ග සඳහන් කරයි.

    දේවාලයේ කපු මහතුන් 15 දෙනකු සිටින අතර, එයින් එක් අයකු දියකපන කපු මහතකු වන අතර සෙසු පුද්ගලයන් අතුරින් සිවුදෙනකුම කපු මහතුන්ගේ පුත්තුය. මාස්පතා දේවාලයේ තේවාවන් භාරව කටයුතු කරනුයේ කපු මහතුන් 10 දෙනෙකි.

    ඒ අනුව වසරේ එක් මසක් බැගින් එම කපු මහතුන් දස දෙනා මාස දහයක කාලයක් තේවා කරන අතර අවුරුදු මාසය සහ පෙරහර කරන මාසයේ තේවා සිදු කරනුයේ දේවාලයට වැඩිම ආදායමක් දෙන කපුමහතුන් විසිනි. සාමාන්‍යයෙන් බැතිමතුන්ගෙන් හිමිවන ආදායමින් සියයට 50ක මුදලක් හෝ දේවාලයේ නඩත්තු කටයුතු, සේවක වැටුප් ගෙවීම්, සංවර්ධන කටයුතු ආදිය වෙනුවෙන් දිය යුතුව තිබෙන නමුත් ඔවුන්ගෙන් කිසිදු මුදලක් දේවාලයට ලැබී නැත. මුදල්, රත්රන් ආදිය විහාර දේවාලගම් පනතට අනුව දේවාලයට දිය යුතුව තිබේ. එ‍හෙත් ඒවාද කපුවන් විසින් රැගෙන යන බවද වාර්තා වේ. පසුගිය පෙරහර මාසයේදී දේවාලය වෙත රුපියල් ලක්ෂ 200ක මුදලක් දෙන බවට එක්තරා කපු මහතකු පැවසූ පසුබිමක වෙනත් කපු මහතකු බලෙන් දේවාලයේ යතුර රැගෙන යෑම හේතුවෙන් එම රුපියල් ලක්ෂ 200 මුදලද දේවාලයට අහිමි වී ඇත.

    යතුර රැගෙන ගිය කපු මහතාද කිසිඳු මුදලක් ලබා දී නොමැත. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසුවේ පූජා වට්ටියේ තබා හෝ පින් සිතින් දේවාලයේ අභිවෘද්ධිය උදෙසා බැතිමතුන් තම මුදල් පරිත්‍යාග කරන නමුත් එම මුදල් දේවාලයේ අරමුදලට නොදී කපු මහතුන් විසින් තම නිවෙස් වෙත රැගෙන යෑම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් විය යුතු බවයි.

    කෙසේ වුවද මේ සම්බන්ධයෙන් තමා විසින් තංගල්ල අපරාධ විමර්ශන ඒකකයට සහ කතරගම පොලිසියට පැමිණිලි කර තිබෙන බව පැවසූ බස්නායක නිලමේවරයා ඊට අමතරව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාද දැනුම්වත් කර තිබෙන බවද පැවසීය.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    අනේ මන්දා මිනිස්සු දෙයිය්යෝන්ට පූජා පඬුරු තියලා එක එක දෙවල් බලාපොරුත්තු වෙනවා. ඒත් දෙයියොන්ට පඬුරු ටිකයි රත්තරන් ටිකයි කපුවොන්ගෙන් බේරගන්න බෑ. ඒක හොයලා දෙන්නත් පොලිසියට තමා පැමිනිලි කරලා තියෙන්නේ.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,451
    1,400
    113
    දේවාලයේ නඩත්තු කටයුතු සහ අභිවෘද්ධිය වෙනුවෙන් බැතිමතුන් විසින් පරිත්‍යාග කරන මුදල් කපු මහතුන්ගේ ආදායමක් බවට පත් වීම හේතුවෙන් මාස තුනක කාලයකදී රුහුණු මහා කතරගම දේවාලයට අහිමි වී තිබෙන ආදායම රුපියල් කෝටි 12ක් (ලක්ෂ 1,200) පමණ වන බවට අනාවරණය කරගෙන තිබේ.

    විහාර දේවාලගම් පනතට අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ කපු මහතුන් වෙත යම්කිසි දීමනාවක් හෝ වැටුපත් දීම සිදු විය යුතුව තිබෙන නමුත් දෛනිකව දේවාලයට හිමිවන ආදායම දිනය අවසානයේ කපුවන් තම නිවෙස් වෙත රැගෙන යන බවට විශ්වාසදායි ආරංචිමාර්ග සඳහන් කරයි.

    දේවාලයේ කපු මහතුන් 15 දෙනකු සිටින අතර, එයින් එක් අයකු දියකපන කපු මහතකු වන අතර සෙසු පුද්ගලයන් අතුරින් සිවුදෙනකුම කපු මහතුන්ගේ පුත්තුය. මාස්පතා දේවාලයේ තේවාවන් භාරව කටයුතු කරනුයේ කපු මහතුන් 10 දෙනෙකි.

    ඒ අනුව වසරේ එක් මසක් බැගින් එම කපු මහතුන් දස දෙනා මාස දහයක කාලයක් තේවා කරන අතර අවුරුදු මාසය සහ පෙරහර කරන මාසයේ තේවා සිදු කරනුයේ දේවාලයට වැඩිම ආදායමක් දෙන කපුමහතුන් විසිනි. සාමාන්‍යයෙන් බැතිමතුන්ගෙන් හිමිවන ආදායමින් සියයට 50ක මුදලක් හෝ දේවාලයේ නඩත්තු කටයුතු, සේවක වැටුප් ගෙවීම්, සංවර්ධන කටයුතු ආදිය වෙනුවෙන් දිය යුතුව තිබෙන නමුත් ඔවුන්ගෙන් කිසිදු මුදලක් දේවාලයට ලැබී නැත. මුදල්, රත්රන් ආදිය විහාර දේවාලගම් පනතට අනුව දේවාලයට දිය යුතුව තිබේ. එ‍හෙත් ඒවාද කපුවන් විසින් රැගෙන යන බවද වාර්තා වේ. පසුගිය පෙරහර මාසයේදී දේවාලය වෙත රුපියල් ලක්ෂ 200ක මුදලක් දෙන බවට එක්තරා කපු මහතකු පැවසූ පසුබිමක වෙනත් කපු මහතකු බලෙන් දේවාලයේ යතුර රැගෙන යෑම හේතුවෙන් එම රුපියල් ලක්ෂ 200 මුදලද දේවාලයට අහිමි වී ඇත.

    යතුර රැගෙන ගිය කපු මහතාද කිසිඳු මුදලක් ලබා දී නොමැත. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසුවේ පූජා වට්ටියේ තබා හෝ පින් සිතින් දේවාලයේ අභිවෘද්ධිය උදෙසා බැතිමතුන් තම මුදල් පරිත්‍යාග කරන නමුත් එම මුදල් දේවාලයේ අරමුදලට නොදී කපු මහතුන් විසින් තම නිවෙස් වෙත රැගෙන යෑම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් විය යුතු බවයි.

    කෙසේ වුවද මේ සම්බන්ධයෙන් තමා විසින් තංගල්ල අපරාධ විමර්ශන ඒකකයට සහ කතරගම පොලිසියට පැමිණිලි කර තිබෙන බව පැවසූ බස්නායක නිලමේවරයා ඊට අමතරව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාද දැනුම්වත් කර තිබෙන බවද පැවසීය.
    මෝඩ මිනිස්සු රත්තරන් තමන්ගෙ බරට දුන්නත් කපුව දන්නව දෙවියා රත්තරන් ගෙනියන්නෙ නැතිබව.
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,900
    3,238
    113
    ඉස්සෙල්ලා බලපන් දෙයියන්වත් මුන් උත්සලාද කියලා. එහෙම් උනොත් අපෙ මෝඩ හුක...ට බාර වෙන්න එකක් නැතුව යනවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    කලින් වතාවෙ රනිලා පිංකැට වලට අත තියන්න යද්දි බයියො පස්කකා වැලලුනා නේද? @2osama @erozan @nicjosh83 @weer 11

    ඕන් බලපන් මේ සැරේ රනිලා පින්කැටේට අත තියද්දි තොපි ලොලු බයි රැල නැට්ට උකේ ගහන් ඉන්න හැටි :lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,482
    1
    51,127
    113
    ප*යාගල
    sorry.com
    කතරගම දේවාල පයියෙ යන මෝඩ මැටි හරක් මැරීගෙන හම්බ කරලා කපුවන්ට දීල වැඳලත් එනවා. :lol:
    සිරාවට මම නම් ඔවට සල්ලි දෙන්නෙ නැ. සීනිගම දෙවාලෙ ගිහින් නම් බාරයක් උනා ඒ ඉල්ලපු දේ නම් හරියටම ලැබුනා.( මට ලැබුනා අනික් උන්ට නම් කොහොමද දන්නෙ නෑ). මම ගිහිල්ලා බාර වෙලා පලතුරු වට්ටියක් පූජ කරා.ඊටපස්සෙ ඒක ගෙදර් අරන් ඇවිල්ලා ගෙදර උන් එක්ක කැවා. දෙයියන්ට දුන්නෙ පින් විතරයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ඕකේ ප්‍රධාන කපුවා කරලා සජිත් ප්‍රේමදාස දාන්න ඕනේ ඔය හොරකම් සතියෙන් ඉවරයි 🤣🤣