දෙවියෝ මවිතවෙන කතරගම කපුවන්ගේ ආදායම!

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    2,558
    2,268
    113
    රජයේ විගණකාධිපතිවරයාගේ උපදෙස් මත මොනරාගල පිහිටි විගණන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා කතරගම දේවාලයට ගොස් විගණන කටයුතු ආරම්භ කර තිබිණි.

    නමුත් විහාර හා දේවාලගම් පනත අනුව එවැනි විගණනයකට පෙර බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කළ යුතු එම විගණනය අතරමඟ නවතා දැමීමට විගණන නිලධාරීන්ට සිදුවිය.

    එහිදී අනාවරණය වූ තොරතුරු අනුව කතරගම දේවාලයේ කපු මහත්වරුන් පමණක් වාර්ෂිකව මිලියන 600 පමණ ආදායමක් ලබන බව වාර්තා වේ.

    කතරගම දේවාලයේ තේවාව භාරව කපු මහත්වරුන් 10 දෙනකු කටයුතු කරන අතර, ඒ අනුව වසරකට එක් කපු මහතකුට ආසන්න වශයෙන් රුපියල් කෝටි 6ක මුදලක් හිමි වනු ඇත.

    කෙසේවෙතත් බස්නායක නිලමේවරයාගේ කාර්යාලයට ලැබෙන සෑම ආධාරයක්ම විනිවිදභාවයකින් යුතුව වෙබ් අඩවියේ පළ කරන බවද ඒ විමර්ශනයේදී තහවුරු වී තිබිණි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කතරගම බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගෙන් මහතා පවසා ඇත්තේ මේ විගණනය තමාට ලැබුණු දේව ආශීර්වාදයක් බවයි.

    කතරගම දේවාලයේ ආධාර විනිවිදව පවත්වාගෙන යන ආකාරය මෙයින් අනාවරණය වනු ඇතැයිද බස්නායක නිලමේවරයා පවසා ඇත.

    විගණනය කිරීම අනිවාර්ය බව පැවසූ නිලමේවරයා ප්‍රකාශ කළේ රජයේ අනෙක් ගිණුම් කටයුතු විගණනය වන්නා සේම දේවාලයේ ගිණුම් කටයුතුද විගණනය විය යුතු බවයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,127
    55,137
    113
    issara nam owa kelinma basil ussagena giye gedara,
    kelaniye pansal wala ewa seal kaduwe mervin silva ge gedara
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    2,558
    2,268
    113
    issara nam owa kelinma basil ussagena giye gedara,
    kelaniye pansal wala ewa seal kaduwe mervin silva ge gedara
    eth yako kapuwek apita wada hoyanawa ney ban, anith eka dewale gaane yana ewunta oya salli duppath lamaita igenaganna wahalayak hadala dunna nam kusal wadi!
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,127
    55,137
    113
    eth yako kapuwek apita wada hoyanawa ney ban, anith eka dewale gaane yana ewunta oya salli duppath lamaita igenaganna wahalayak hadala dunna nam kusal wadi!

    oka uge waradak newei,
    higa kala kanne bonne nathuwa oya gubbayam asse gihn salli daaa keri sinhaluntai, para demaluntai allala oka assema thiyala puke arinna ona
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    4,542
    8,049
    113
    Kotte
    issara nam owa kelinma basil ussagena giye gedara,
    kelaniye pansal wala ewa seal kaduwe mervin silva ge gedara
    ඕවනම් බොරු කතා බන් ඌ ඔහොම පින් කැට කැඩුවෙ නෑ ප්‍රොජෙක්ට් වලින් ඩොලර් මිලියන ගනන් ගැහුව ඇරුනකොට
     
    • Haha
    Reactions: deepwater

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    2,558
    2,268
    113
    ඕවනම් බොරු කතා බන් ඌ ඔහොම පින් කැට කැඩුවෙ නෑ ප්‍රොජෙක්ට් වලින් ඩොලර් මිලියන ගනන් ගැහුව ඇරුනකොට
    වැඩෙ කියන්නෙ ඇමෙරිකන් එම්බසි ලීක්ඩ් ෆයිල් වල කියලා තිබ්බා උට මිස්ට 10% කියල
     
    • Haha
    Reactions: Wadakaru

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,091
    16,563
    113
    Colombo
    ඕව විතරක් නෙමෙයි
    ඔය ගමේ ගොඩේ තියන පොඩි පොඩි දේවාල වලත් ආදායම උඹලා හිතන තරමට වැඩිය වැඩියි

    අපේ අම්මලගේ ගමේ දේවාලයක් කරනවා ගෑනු ලමයෙක්, ඒ ලමයට පොඩි මානසික අවුලකුත් තිබුනා ඉස්සර
    මම කැම්පස් ගිහින් අවුරුදු 12ක් විතර IT ෆීල්ඩ් එකේ ලංකාවෙ තියන හොඳ කම්පැනි වල වැඩ කරලා මම ආපු තත්වෙට, අර සාත්තර කියන ලමයා දේවාලෙ පටන් අරන් අවුරුදු 3න් විතර ආවා. දැනටත් මට තියන වාහනේට වඩා හොඳ වාහනයක් ඒ දේවාලෙ කරන ගෙදර තියනවා

    උඹලා මේකෙ ගොඩ යන්න බිස්නස් අයිඩියා හොයනවා, මේවා තමයි ගොඩ යන්න තියන අයිඩියාස්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,127
    55,137
    113
    gon katha

    a ithi uba nodanna nisae

    ඕවනම් බොරු කතා බන් ඌ ඔහොම පින් කැට කැඩුවෙ නෑ ප්‍රොජෙක්ට් වලින් ඩොලර් මිලියන ගනන් ගැහුව ඇරුනකොට

    ubath ithin nodanna nisane
    ------ Post added on Feb 10, 2025 at 6:24 PM
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    111,474
    2
    108,487
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔතන ඇත්තටම දෙවියෙක් ඉන්නවද මිනිස්සුන්ට පිහිට වෙනවද කියල දන්නෙ නෑ..

    ඔය ආදායම අහින්සක දුප්පත් මිනිස්සු වෙනුවෙන් යෙදෙව්වොත් දෙවියො ඉන්නවනම් ඒක දේව කැමැත්ත වෙයි..