Indrage lede හීනමානෙ ද?

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,006
    113
    මුට හීන මානෙ මුලින්ම හැදිල තියෙන්නෙ හොරෙන් නුවර එලියෙන් exam කරල A3k ගත්තත් E-Fac යන්න බැරි උන එකට. දැන් degree එකත් නැතිව දකින දකින ගැනුන්ට ගැහුව කියල දාල ආතල් එකක් ගන්නවා මූ. Typical Royalist :lol:
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මේකත් fake account නේ, නිකන් ඌව පුම්බන්නේ වැඩක් බලාගනින්
    ඔවු බන්. ඕක ගැන උගෙම එකවුන්ට් වලින් මොනා හරි කියල ත්‍රෙඩ් දානව.
     
    • Like
    Reactions: siri_ayya