ගොංජන් හිර ගෙදර දී පූස් හොදි කාලා 🤣🤣

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,564
    6,544
    113
    රට කෑව ගොතයෝ ටික ඕකට ගිහින් දාන්න විදියක් නැහැනේ.
    එලෙව්වත් ඔව්න් රට ගිහින් සැපට ඉන්නවා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,411
    36,583
    113
    කෑගල්ල
    නැත්තං ඉතිං හිර ගෙදර කියන්නේ සුපිරි තැනක්. අපරාධ කාරයො සුපිරි ගේම් ගහනවා. මේකේ මාර ගේම් යන්න බලන්න ඉතින් යන්නම ඕනේ වගේ පුරසාරම් ගහලා තව ටිකක් රටේ අපරාධ කාරයො වැඩි කරනවාට වාඩ මේක හොඳ කතාවක්. පුළුවන් තරම් ඕකේ අප්පිරියාව රටට කියන්න ඕනේ.

    රාජපක්ෂ බැල්ලීගේ පුතාලා තමා අපරාධ කාරයොන්ට කිරි පොවල හිරගෙවල් ප්‍රමොට් කරලා රටේ අපරාධ රැල්ල වැඩි කරේ යන යන එකාට සැප දීලා එළියට දැම්මේ.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කන්න නෑ සමහරු කන්නෙ නෑ කීවටනම් මුගෙ ඇග පොඩ්ඩක්වත් බැහැලා නෑ. දේශපාලනේට ආවට පස්සෙ ජරාව කාලා පුරුදු වෙන්න ඇති
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,411
    36,583
    113
    කෑගල්ල

    එදා පාර්ලිමේන්තුවේ රන්ජන් එක පැත්තකින් නැකිටිනව, අනුර කුමාර තව පැත්තකින් නැගිටිනවා, පොන්සේකා අනික් පැත්තෙන් නැගිටිනවා, පොහොට්ටුව 2/3 බෑල්ලිගේ පුතාලා මේස යට රිංගනවා. රාජපක්ෂ රෙජීමය ගෙදර යවන අරගලයේ හඩ අවදි උනේ අන්න එහෙම තමා. එක බල්ලෙක් කටක් ඇරියේ නෑ. මුන් තුන්දෙනා නැගිටිනකොට. :lol: :lol:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,385
    1
    16,279
    113

    එදා පාර්ලිමේන්තුවේ රන්ජන් එක පැත්තකින් නැකිටිනව, අනුර කුමාර තව පැත්තකින් නැගිටිනවා, පොන්සේකා අනික් පැත්තෙන් නැගිටිනවා, පොහොට්ටුව 2/3 බෑල්ලිගේ පුතාලා මේස යට රිංගනවා. රාජපක්ෂ රෙජීමය ගෙදර යවන අරගලයේ හඩ අවදි උනේ අන්න එහෙම තමා. එක බල්ලෙක් කටක් ඇරියේ නෑ. මුන් තුන්දෙනා නැගිටිනකොට. :lol: :lol:

    කසුන් ඔහෙ, මාර එකෙක් නෙහ්,
    දැන් ඔසා එක්ක පුක පුක ගාගෙන හිටියට, ඉස්සර ෆුල් ගේමේ නෙහ්
     
    • Haha
    Reactions: ChoronaSottiya