කසුන් ඔහෙ, මාර එකෙක් නෙහ්,එදා පාර්ලිමේන්තුවේ රන්ජන් එක පැත්තකින් නැකිටිනව, අනුර කුමාර තව පැත්තකින් නැගිටිනවා, පොන්සේකා අනික් පැත්තෙන් නැගිටිනවා, පොහොට්ටුව 2/3 බෑල්ලිගේ පුතාලා මේස යට රිංගනවා. රාජපක්ෂ රෙජීමය ගෙදර යවන අරගලයේ හඩ අවදි උනේ අන්න එහෙම තමා. එක බල්ලෙක් කටක් ඇරියේ නෑ. මුන් තුන්දෙනා නැගිටිනකොට.
![]()