මුලින්ම වෙඩි වැදුනේ දුමින්ද සිල්වාට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,485
    72,688
    113
    මාලඹේ
    රාජපක්ෂ ගෙදර දුවගේ කටින්ම මෙන්න කියනවා භාරත ලක්ෂ්මන් ලු මුලින්ම දුමින්ද සිල්වාට වෙඩි තිබ්බේ 😯

    මගෙ තාත්තට දුමින්ද සිල්වා වෙඩි තිවුවෙ නෑ.. පලමුව වෙඩි වැදුනේ දුමින්දටයි.. දුමින්දට මරණ දඬුවම දුන්නේ වෙන වරදකටයි..- හිරුණිකා කියයි..

    තම පියා වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා විසින් වෙඩි තැබූ බවක් තමන් කිසි තැනක පවසා නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

    අදාළ ගැටුමේදී දුමින්ද සිල්වාට පළමුව වෙඩි වැදුණු බව සත්‍ය බවද ඇය සඳහන් කළාය.

    නමුත් එවන් තත්වයක් ඇති කරන්නට එම තම පියාගේ ඝාතනය සිදුකරන්නට දුමින්ද සිල්වා මුල සිටම සැලසුම් කළ බව ද ඇය සඳහන් කළාය.

    ඒ අනුව මෙය සංවිධානාත්මක මිනීමැරුමක් බවත් පැවසූ ඇය දුමින්ද සිල්වාට මරණ දඬුවම හිමි ව ඇත්තේ ඝාතනය සැලසුම් කළ නිසා බව සඳහන් කළාය.

    ඇය මේ බව කියා සිටියේ ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ දීය.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    නමුත් එවන් තත්වයක් ඇති කරන්නට එම තම පියාගේ ඝාතනය සිදුකරන්නට දුමින්ද සිල්වා මුල සිටම සැලසුම් කළ බව ද ඇය සඳහන් කළාය.

    ඒ අනුව මෙය සංවිධානාත්මක මිනීමැරුමක් බවත් පැවසූ ඇය දුමින්ද සිල්වාට මරණ දඬුවම හිමි ව ඇත්තේ ඝාතනය සැලසුම් කළ නිසා බව සඳහන් කළාය.

    මේක තමා නඩු තීන්දුවේ තියෙන්නේ.. මිනීමෑරුමක් ප්ලෑන් කරලා වෙන එකෙක් ලව්වා මෑරෙව්වාම මරපු එකා විතරක් නෙමේ වරදකරු වෙන්නේ.. වෑඩේට කරවපු එකාත්
     
    • Like
    Reactions: monson

    ඔව් ඒකනේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඉසේල්ලාම වෙඩි තියලා තියෙන්නේ 🤣🤣🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔව් ඒකනේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඉසේල්ලාම වෙඩි තියලා තියෙන්නේ 🤣🤣🤣
    ඉස්සෙල්ලාම භාරතට දුමින්ද සිල්වා වෑටෙන්න ගහනවා.. එතන ඈතිවෙන ගෑටුමෙදි භාරතගේ ආරක්ශකයෝ වෙඩි තියෙනවා.. නමුත් භාරත කාටවත් වෙඩි තියලා නෑ.. උගේ පස්සෙන් ඈවිත් පෙනේරේ වගේ හිල් වෙන්න වෙඩි තියලා තියෙනවා.. නඩු වාර්තාවම කියවලා බලපන් වෙලාවක් තියෙනවා නම්.

    මහ අධිකරණයෙන් දීපු තීන්දුව අභියාචනාදීකරණයෙන් ස්තිර කරලා තියෙනවා.. එතනින් එහාට කතා කරන්න දෙයක් නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,485
    72,688
    113
    මාලඹේ
    ඉස්සෙල්ලාම භාරතට දුමින්ද සිල්වා වෑටෙන්න ගහනවා
    ඉතින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර තමා සංවිධානය කරලා තියෙන්නේ 🤣🤣

    උබ හිරුනිකාට වඩා දන්නවා නේ කේස් ඒක ගැන 🤣
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඉතින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර තමා සංවිධානය කරලා තියෙන්නේ 🤣🤣

    උබ හිරුනිකාට වඩා දන්නවා නේ කේස් ඒක ගැන 🤣
    Investigators found that the event was sparked by an altercation between Silva and Solongaarachchi’s wife, who was subject to intimidation by the controversial politician as she left her polling booth at Parakrama Vidyalaya in Himbutana. When Prasanna Solongaarachchi got wind of the attack on his wife, he alerted Premachandra who rushed to the area to confront Silva.

    Premachandra got off his vehicle and confronted Silva about the assault on Madhu Solongaarachchi. Getting out his vehicle, with a T-56 and pistol wielding team accompanying him,
    Silva walked up to Premachandra and hit him so hard that the older politician fell backwards. When he saw the VIP he was assigned to protect fall at the hand of an assailant, Premachandra’s bodyguard Sergeant Gamini shot at Silva. A gun battle ensued killing Premachandra and three of his loyalists. Sergeant Gamini was also injured in the shooting.
     
    ඕනෙම එක මිස් වෙලා ඔයාට 🤭
    Premachandra’s bodyguard Sergeant Gamini shot at Silva.

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර විහින් ඇ ගේ දාගත්ත කුණු ගොඩක්
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මේකි කියන කතාව ඇත්ත මචන්..නඩු තීන්දුවේ තියෙන්නේ මුලින් වෙඩි වැදුනේ දුමින්ට හැබැයි දවස් ගානක් තිස්සේ දුමින්ද වලි දාගෙන අන්තිමට මේ වගේ සිද්දියක් වෙන්න හැසිරිලා තියනවා ...චේතනාව තමයි ඔතන තින්දුවවට මුලික උනේ