රාජපක්ෂ ගෙදර දුවගේ කටින්ම මෙන්න කියනවා භාරත ලක්ෂ්මන් ලු මුලින්ම දුමින්ද සිල්වාට වෙඩි තිබ්බේ 
මගෙ තාත්තට දුමින්ද සිල්වා වෙඩි තිවුවෙ නෑ.. පලමුව වෙඩි වැදුනේ දුමින්දටයි.. දුමින්දට මරණ දඬුවම දුන්නේ වෙන වරදකටයි..- හිරුණිකා කියයි..

තම පියා වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා විසින් වෙඩි තැබූ බවක් තමන් කිසි තැනක පවසා නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.
අදාළ ගැටුමේදී දුමින්ද සිල්වාට පළමුව වෙඩි වැදුණු බව සත්‍ය බවද ඇය සඳහන් කළාය.
නමුත් එවන් තත්වයක් ඇති කරන්නට එම තම පියාගේ ඝාතනය සිදුකරන්නට දුමින්ද සිල්වා මුල සිටම සැලසුම් කළ බව ද ඇය සඳහන් කළාය.
ඒ අනුව මෙය සංවිධානාත්මක මිනීමැරුමක් බවත් පැවසූ ඇය දුමින්ද සිල්වාට මරණ දඬුවම හිමි ව ඇත්තේ ඝාතනය සැලසුම් කළ නිසා බව සඳහන් කළාය.
ඇය මේ බව කියා සිටියේ ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ දීය.