කුකුලනි අයි ෆෝන් 12 or 13 එකක් ගන්න හිතන් ඉන්නෙ අලුතෙන්ම. උපරිම බජට් ලක්ශ 3ක් වගේ තමා.
සින්හලු මම ඇන්ඩ්‍රොයිඩ් අනාතයෙක්
1st ටයිම් අයි පෝන් එකක් ගන්නෙ. අයිෆෝන් වල ටෙක් දැනුම නම් zero. මොනාද ගද්දි බලන්න ඕනෙ? මරිසිකාර ශොප් කාරයන්ගෙ ගැට මොනාද? අහු වෙන්නෙ නැතිව ගන්නෙ කොහොමද? හෙල්ප් කුකුලනි
සින්හලු මම ඇන්ඩ්‍රොයිඩ් අනාතයෙක්
