I bought a 13 last week from idealz. all good colors were out of stock. so I went with white.
i came from pixel 5a, i don't see any advantages of this phone other than being an iphone
first impression was it's harder to do almost anything but I'm getting used to the new ecosystem.
රාජපස්ස වේසාවො ට්‍රිලියන ගනන් හොරාකද්දි අවුලක් නෑ. මනුස්සයකේ ආසාවට ෆෝන් එකක් ගද්දි පුක කහනව.ලංකාව හදනවා බොරු![]()
Tama na 14 me sathiye enawa. Ekath balalama.gannawauba gathtada..?
ithin 14 pro eka gannako., thank me laterකුකුලනි අයි ෆෝන් 12 or 13 එකක් ගන්න හිතන් ඉන්නෙ අලුතෙන්ම. උපරිම බජට් ලක්ශ 3ක් වගේ තමා.
සින්හලු මම ඇන්ඩ්‍රොයිඩ් අනාතයෙක්1st ටයිම් අයි පෝන් එකක් ගන්නෙ. අයිෆෝන් වල ටෙක් දැනුම නම් zero. මොනාද ගද්දි බලන්න ඕනෙ? මරිසිකාර ශොප් කාරයන්ගෙ ගැට මොනාද? අහු වෙන්නෙ නැතිව ගන්නෙ කොහොමද? හෙල්ප් කුකුලනි