AL exam කෙලෞනා

dirtybutterfly

Active member
  • Apr 30, 2021
    362
    246
    43
    සහෝදරවරුනි AL කෙලඋනා. ඊලග පාර කරන්න ඕනි කියල හිතෙනව. ඔබතුමාලා AL ගොඩදාන්න වැඩ කරේ කොහොමද කියල උපදෙසක් දෙන්න පුලුවන්ද .. :(
     
    dirtybutterfly

    Active member
  • Apr 30, 2021
    362
    246
    43
    මේ ප්‍රැක්ටිකල් යන්න බැරි උනාම සම්පුර්ණ එක්සෑම් එකම Absent දානවද
    අනෙ මන්දා බන්.. උබට ප්‍රැක්ටිකල් ගියෙ නැද්ද

    Ehenam thawa parak karanna wenawa
    Hmm
    ------ Post added on Aug 28, 2022 at 6:13 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,464
    1
    51,102
    113
    ප*යාගල
    sorry.com
    අනෙ මන්දා බන්.. උබට ප්‍රැක්ටිකල් ගියෙ නැද්ද

    Hmm
    ------ Post added on Aug 28, 2022 at 6:13 PM
    නෑ බන්.තෙල් කේස් නිසා යන්න බැරි උනා. ගේ ගාව ඉස්කොලේ තමයි ලිව්වේ.ප්‍රැක්ටිකල් ආවෙ හෙන දුර ඉස්කෝලයක් බන් අහලවත් නෑ.
     
    • Like
    Reactions: Yakka putha

    dirtybutterfly

    Active member
  • Apr 30, 2021
    362
    246
    43
    නෑ බන්.තෙල් කේස් නිසා යන්න බැරි උනා. ගේ ගාව ඉස්කොලේ තමයි ලිව්වේ.ප්‍රැක්ටිකල් ආවෙ හෙන දුර ඉස්කෝලයක් බන් අහලවත් නෑ.

    නෑ බන්.තෙල් කේස් නිසා යන්න බැරි උනා. ගේ ගාව ඉස්කොලේ තමයි ලිව්වේ.ප්‍රැක්ටිකල් ආවෙ හෙන දුර ඉස්කෝලයක් බන් අහලවත් නෑ.
    අඩො එහෙම ඇබ්සන්ට් දාන්න බෑනෙ බන්.. ප්‍රැක්ටිකල් ගියෙ නැ කියන්නෙ ප්‍රශ්නෙකට උත්තර ලිව්වෙ නැ වගෙ එකක් නෙ. ඉතිරි ලකුනු දෙන්න එපැයි බන්
     
    • Sad
    Reactions: Nidarshana_k

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,862
    22,157
    113
    Kaer Morhen
    thewitcher.com
    රිසල්ට් අව දවසේ මමත් ඔහොම හිතුවා බං, ඉල්ග පාර නන් ඇට්ටි හැලෙන්න දෙනවා කියලා 😶‍🌫️

    Yputube eke tynw how to study smart kyla 1hr video ekak campus ekaka lectura ekak, eka mula idan hariyt blpn e widiht krot nan lowwt A thama
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,464
    1
    51,102
    113
    ප*යාගල
    sorry.com
    අඩො එහෙම ඇබ්සන්ට් දාන්න බෑනෙ බන්.. ප්‍රැක්ටිකල් ගියෙ නැ කියන්නෙ ප්‍රශ්නෙකට උත්තර ලිව්වෙ නැ වගෙ එකක් නෙ. ඉතිරි ලකුනු දෙන්න එපැයි බන්
    ඒක තමයි බන් කියන්නෙ
     
    • Sad
    Reactions: dirtybutterfly

    dirtybutterfly

    Active member
  • Apr 30, 2021
    362
    246
    43
    රිසල්ට් අව දවසේ මමත් ඔහොම හිතුවා බං, ඉල්ග පාර නන් ඇට්ටි හැලෙන්න දෙනවා කියලා 😶‍🌫️

    Yputube eke tynw how to study smart kyla 1hr video ekak campus ekaka lectura ekak, eka mula idan hariyt blpn e widiht krot nan lowwt A thama
    Ade e video eke link eka danawako🥺
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,341
    86,599
    113
    ආශ්චර්යමත් රටක
    aye parak karanna. dan aye mula idan padam karanna epa.
    prashna karana gaman ewata adala theory balanna. papers keepayak uththara balala hari karanna. eka prashnayak gane hoda review ekak danna theory balala.

    eeta passe uththara nobala papers karanna. eeta passe review karanna. owa karanakota welawata karanna yanna onama na. issella dewal dana ganna epai.

    eetath passe welawa hariyata aran papers karanna. prashna walata uththara hoyana ekama thama karanna ona. nikan uththara katapadam karanna newei kiyanne.
     
    • Like
    Reactions: Yakka putha

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    සල්ලි නැ :(
    තමන්ට, තමන්ගෙ අහිංසක දෙමව්පියන්ට සල්ලි නෑ කියල තේරෙනව නම් මහන්සි වෙලා ඉගෙන ගන්න, කවුරු මොනව කිව්වත් මනුස්සයෙක්ට දියුණු වෙන්න තියෙන ලේසිම විදිහක් තමයි අධ්‍යාපනය. අපේ වගේ රටවල් වල ඒක තවත් ලේසියි නිදහස් අධ්‍යාපනය තියෙන නිසා. ටිප්ස්, ට්‍රික්ස් ඕනෙ නෑ. මට මෙතනින් ගොඩ එන්න පුලුවන් ලේසිම පාර මේකයි කියන එක නිතරම හිත හිත වැඩ කරන්න. වැඩ කළොත් ප්‍රථිපල ලැබෙනවා!
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    සහෝදරවරුනි AL කෙලඋනා. ඊලග පාර කරන්න ඕනි කියල හිතෙනව. ඔබතුමාලා AL ගොඩදාන්න වැඩ කරේ කොහොමද කියල උපදෙසක් දෙන්න පුලුවන්ද .. :(
    මේකට වෙලා මගුල් නටන් නැතුව බැහැලා වැඩ කරපන්
     
    dirtybutterfly

    Active member
  • Apr 30, 2021
    362
    246
    43
    aye parak karanna. dan aye mula idan padam karanna epa.
    prashna karana gaman ewata adala theory balanna. papers keepayak uththara balala hari karanna. eka prashnayak gane hoda review ekak danna theory balala.

    eeta passe uththara nobala papers karanna. eeta passe review karanna. owa karanakota welawata karanna yanna onama na. issella dewal dana ganna epai.

    eetath passe welawa hariyata aran papers karanna. prashna walata uththara hoyana ekama thama karanna ona. nikan uththara katapadam karanna newei kiyanne.
    Thankyou brother ❤️😍

    Thankyou brother ❤️😍

    ------ Post added on Aug 29, 2022 at 6:52 PM
     
    • Like
    Reactions: Gwynbleidd