සහෝදරවරුනි AL කෙලඋනා. ඊලග පාර කරන්න ඕනි කියල හිතෙනව. ඔබතුමාලා AL ගොඩදාන්න වැඩ කරේ කොහොමද කියල උපදෙසක් දෙන්න පුලුවන්ද .. 


සල්ලි නැEhenm ilaga para karanna epa ammalata salli tiyanwa nam ratakata palayan

Ehenam thawa parak karanna wenawaසල්ලි නැ![]()
අනෙ මන්දා බන්.. උබට ප්‍රැක්ටිකල් ගියෙ නැද්දමේ ප්‍රැක්ටිකල් යන්න බැරි උනාම සම්පුර්ණ එක්සෑම් එකම Absent දානවද
HmmEhenam thawa parak karanna wenawa
නෑ බන්.තෙල් කේස් නිසා යන්න බැරි උනා. ගේ ගාව ඉස්කොලේ තමයි ලිව්වේ.ප්‍රැක්ටිකල් ආවෙ හෙන දුර ඉස්කෝලයක් බන් අහලවත් නෑ.අනෙ මන්දා බන්.. උබට ප්‍රැක්ටිකල් ගියෙ නැද්ද
Hmm
------ Post added on Aug 28, 2022 at 6:13 PM
නෑ බන්.තෙල් කේස් නිසා යන්න බැරි උනා. ගේ ගාව ඉස්කොලේ තමයි ලිව්වේ.ප්‍රැක්ටිකල් ආවෙ හෙන දුර ඉස්කෝලයක් බන් අහලවත් නෑ.
අඩො එහෙම ඇබ්සන්ට් දාන්න බෑනෙ බන්.. ප්‍රැක්ටිකල් ගියෙ නැ කියන්නෙ ප්‍රශ්නෙකට උත්තර ලිව්වෙ නැ වගෙ එකක් නෙ. ඉතිරි ලකුනු දෙන්න එපැයි බන්නෑ බන්.තෙල් කේස් නිසා යන්න බැරි උනා. ගේ ගාව ඉස්කොලේ තමයි ලිව්වේ.ප්‍රැක්ටිකල් ආවෙ හෙන දුර ඉස්කෝලයක් බන් අහලවත් නෑ.
ඒක තමයි බන් කියන්නෙඅඩො එහෙම ඇබ්සන්ට් දාන්න බෑනෙ බන්.. ප්‍රැක්ටිකල් ගියෙ නැ කියන්නෙ ප්‍රශ්නෙකට උත්තර ලිව්වෙ නැ වගෙ එකක් නෙ. ඉතිරි ලකුනු දෙන්න එපැයි බන්
Ade e video eke link eka danawakoරිසල්ට් අව දවසේ මමත් ඔහොම හිතුවා බං, ඉල්ග පාර නන් ඇට්ටි හැලෙන්න දෙනවා කියලා
Yputube eke tynw how to study smart kyla 1hr video ekak campus ekaka lectura ekak, eka mula idan hariyt blpn e widiht krot nan lowwt A thama
තමන්ට, තමන්ගෙ අහිංසක දෙමව්පියන්ට සල්ලි නෑ කියල තේරෙනව නම් මහන්සි වෙලා ඉගෙන ගන්න, කවුරු මොනව කිව්වත් මනුස්සයෙක්ට දියුණු වෙන්න තියෙන ලේසිම විදිහක් තමයි අධ්‍යාපනය. අපේ වගේ රටවල් වල ඒක තවත් ලේසියි නිදහස් අධ්‍යාපනය තියෙන නිසා. ටිප්ස්, ට්‍රික්ස් ඕනෙ නෑ. මට මෙතනින් ගොඩ එන්න පුලුවන් ලේසිම පාර මේකයි කියන එක නිතරම හිත හිත වැඩ කරන්න. වැඩ කළොත් ප්‍රථිපල ලැබෙනවා!සල්ලි නැ![]()
මේකට වෙලා මගුල් නටන් නැතුව බැහැලා වැඩ කරපන්සහෝදරවරුනි AL කෙලඋනා. ඊලග පාර කරන්න ඕනි කියල හිතෙනව. ඔබතුමාලා AL ගොඩදාන්න වැඩ කරේ කොහොමද කියල උපදෙසක් දෙන්න පුලුවන්ද ..![]()
Thankyou brotheraye parak karanna. dan aye mula idan padam karanna epa.
prashna karana gaman ewata adala theory balanna. papers keepayak uththara balala hari karanna. eka prashnayak gane hoda review ekak danna theory balala.
eeta passe uththara nobala papers karanna. eeta passe review karanna. owa karanakota welawata karanna yanna onama na. issella dewal dana ganna epai.
eetath passe welawa hariyata aran papers karanna. prashna walata uththara hoyana ekama thama karanna ona. nikan uththara katapadam karanna newei kiyanne.