මෝඩ වැඩක් කළා මම ගැනම මට කනගාටුයි

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    තමන් කරපු දෙයක වැරැද්ද තමන්ම වටහා ගැනීම පරිණාමයේ වැදගත්ම කොටසක්. මේ ලබා ගත් දැනුම ඉදිරියේදී ප්‍රයෝජනයට ගන්න. ඔබට ජය වේවා. 🙏
    Mu balahanko... Sowan wela wage... Balagena uda yai ubawa... Pimpijitha.... 😂😂😂
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    තමන් කරපු දෙයක වැරැද්ද තමන්ම වටහා ගැනීම පරිණාමයේ වැදගත්ම කොටසක්. මේ ලබා ගත් දැනුම ඉදිරියේදී ප්‍රයෝජනයට ගන්න. ඔබට ජය වේවා. 🙏
    මේ කවුද මේ??
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,878
    113
    කිරියේ වොයිස් ටයිපින් වලින් කමෙන්ට් දාන්නෙ කවුද? මම දැන් මේ try කරන ගමන් ඉන්නේ.. කීබෝඩ් එකට කොටනවට වඩා මේක පට්ට ලේසියි :P හැබැයි කාට හරි බනින එක ටයිප් කරගන්න තමයි අමාරු :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,222
    2
    55,113
    113
    කිරියේ වොයිස් ටයිපින් වලින් කමෙන්ට් දාන්නෙ කවුද? මම දැන් මේ try කරන ගමන් ඉන්නේ.. කීබෝඩ් එකට කොටනවට වඩා මේක පට්ට ලේසියි :P හැබැයි කාට හරි බනින එක ටයිප් කරගන්න තමයි අමාරු :D

    ටච් ටයිපිං අමතක වෙයි ඕං
     
    • Like
    Reactions: Kalegana

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,341
    12,869
    113
    38
    අනුන් තමන් ගැන හිතන දේ නෙවෙ වැදගත්
    එකම මෝඩකම දෙපාරක් නොකරන එකයි වැදගත්

    මොකද උබ කලෙ, කියපම්
    මම Pvt ltd ගත්තා අළුත් බිස්නස් එකකට පට්ට මෝඩ වැඩක් බන් කරලා තියෙන්නේ ඕක අරන් පට්ට සතුටු උණා දැන් හිතෙනවා මෝඩ වැඩක් කියලා හිතිලා ඉන්නේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,878
    113
    මම Pvt ltd ගත්තා අළුත් බිස්නස් එකකට පට්ට මෝඩ වැඩක් බන් කරලා තියෙන්නේ ඕක අරන් පට්ට සතුටු උණා දැන් හිතෙනවා මෝඩ වැඩක් කියලා හිතිලා ඉන්නේ
    මෝඩ වැඩක් කියල හිතෙන්නෙ ප්‍රයිවට් ලිමිටඩ් එක රෙජිස්ටර් කරන්න වියදම් කරපු එකට ද?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    මම Pvt ltd ගත්තා අළුත් බිස්නස් එකකට පට්ට මෝඩ වැඩක් බන් කරලා තියෙන්නේ ඕක අරන් පට්ට සතුටු උණා දැන් හිතෙනවා මෝඩ වැඩක් කියලා හිතිලා ඉන්නේ
    Annual audit walata, annual return submit karanna yana , tax file open weddi yana, tax return submit karanna yana, wiyadam gena matak weladaa🥹😂
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,341
    12,869
    113
    38
    මෝඩ වැඩක් කියල හිතෙන්නෙ ප්‍රයිවට් ලිමිටඩ් එක රෙජිස්ටර් කරන්න වියදම් කරපු එකට ද?
    නැහැ , Audit වැඩේ තේරෙන්නේ නෑ මට ලියාපදිංචි කරපු තැනින් කියලා දුන්නා ඒ උනාට මට තියෙනවා ඒ ගැන ගොඩක් ප්‍රශ්න ඒවා එයාලට තේරෙන්නේ නෑ මට අහන්න කෙනක් නෑ හද්ද අසරණ උණා මේක අරගෙන හතර අතේ පොස්ට් දැම්මා ෆේක් වලින් කිසි කෙනක් උදව් කරේ නෑ Bank Account එක Open කරන්න ලක්ෂ දෙකක් ඕනේ කියනවා පට්ට මෝඩ වැඩක් කියලා හිතුනා ඉතින්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,878
    113
    pvt ltd ගත්ත එක නවත්වන්න බෑ කියනවා පට්ට අමාරුවක වැටුනා මන්
    අඩේ එහෙම seen එකක්ද? මං හිතුවෙ ප්‍රයිවට් ලිමිටඩ් එක cancel කරන්න කියලා කියන්න..එහෙම බැරි නම් ඉතින් මාර වැඩක් තමයි වෙන්නෙ :(
     
    • Like
    Reactions: TCB Rox and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,341
    12,869
    113
    38
    අඩේ එහෙම seen එකක්ද? මං හිතුවෙ ප්‍රයිවට් ලිමිටඩ් එක cancel කරන්න කියලා කියන්න..එහෙම බැරි නම් ඉතින් මාර වැඩක් තමයි වෙන්නෙ :(
    නවත්වන්න බෑ කියලා youtube වීඩියෝ තියෙනවා , විකුනන්න පුළුවන් ලු Bank Account Open කරන්න ලක්ෂ ගනම් ඉල්ලනවා. හොද වෙලාවට පරණ හොස්ට් එකට නොවේ pvt ltd ගත්තේ අළුත් එකකට
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,878
    113
    නවත්වන්න බෑ කියලා youtube වීඩියෝ තියෙනවා , විකුනන්න පුළුවන් ලු Bank Account Open කරන්න ලක්ෂ ගනම් ඉල්ලනවා. හොද වෙලාවට පරණ හොස්ට් එකට නොවේ pvt ltd ගත්තේ අළුත් එකකට
    මමත් ප්‍රයිවට් ලිමිටඩ් එකක් රෙජිස්ටර් කරන්න හිතන් හිටියේ මගේ සයිඩ් ප්රොජෙක්ට් එකකට...මේක දැක්කම හිතෙනවා ඒක නොකරපු එක හොඳයි කියලා... මට මගේ personal ටැක්ස් ටිකත් තේරුම් ගන්න පට්ට අමාරුයි.. audit කරන්න ගියා නම් පිස්සු හැදෙනවා...
     
    • Like
    Reactions: TCB Rox and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,341
    12,869
    113
    38
    මමත් ප්‍රයිවට් ලිමිටඩ් එකක් රෙජිස්ටර් කරන්න හිතන් හිටියේ මගේ සයිඩ් ප්රොජෙක්ට් එකකට...මේක දැක්කම හිතෙනවා ඒක නොකරපු එක හොඳයි කියලා... මට මගේ personal ටැක්ස් ටිකත් තේරුම් ගන්න පට්ට අමාරුයි.. audit කරන්න ගියා නම් පිස්සු හැදෙනවා...
    ඔව් බන් පට්ට අවුල් වැඩක් මොකක් හරි ගෙමක් ගහන්න බලනවා මේ සතියේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    Pimpijith ge lede balahanko... Dan wenama line ekak denawa... Muta hiti puk gahanna ona allala... 😂😂😂
    තව සතියයි ඔය ලයින් එක . ඕක අපහු පරණ පිම්පිජිත් ජිවිතේ පටන් අරන් අපෙන් බැනුම් අහල අහල ආපහු යනවා,. ගිහින් දවස් 2න් එනවා වෙන එකකින්. සාපයක් මූ නම්.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    තව සතියයි ඔය ලයින් එක . ඕක අපහු පරණ පිම්පිජිත් ජිවිතේ පටන් අරන් අපෙන් බැනුම් අහල අහල ආපහු යනවා,. ගිහින් දවස් 2න් එනවා වෙන එකකින්. සාපයක් මූ නම්.
    Nadun ta nidahase banumak ahannath naa... Mu madden panala banum ahanawa.... Saapayak nennan...
     
    • Haha
    Reactions: Voldemort Bro

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,740
    2,215
    113
    නැහැ , Audit වැඩේ තේරෙන්නේ නෑ මට ලියාපදිංචි කරපු තැනින් කියලා දුන්නා ඒ උනාට මට තියෙනවා ඒ ගැන ගොඩක් ප්‍රශ්න ඒවා එයාලට තේරෙන්නේ නෑ මට අහන්න කෙනක් නෑ හද්ද අසරණ උණා මේක අරගෙන හතර අතේ පොස්ට් දැම්මා ෆේක් වලින් කිසි කෙනක් උදව් කරේ නෑ Bank Account එක Open කරන්න ලක්ෂ දෙකක් ඕනේ කියනවා පට්ට මෝඩ වැඩක් කියලා හිතුනා ඉතින්
    මාත් මේ මොඩ වැඩේ කරා. ලන්කාවේ එකක් නම් නෙමේ. Tax file අනම් මනම් ගැන අහලා විස්තර අහලා ලියුම් එන්න ගත්තා. එවා හදන්න බර ගණන් ඉල්ලුවා. මන් ක්ලොස් කරලා දැම්මා pvt ltd එක. උබටත් එක අයින් කරන්න පුලුවන් වෙයි. හොයලා බලපන් ගානක් වෙන්න වෙයි හැබැයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,172
    101,980
    113
    තමන් කරපු දෙයක වැරැද්ද තමන්ම වටහා ගැනීම පරිණාමයේ වැදගත්ම කොටසක්. මේ ලබා ගත් දැනුම ඉදිරියේදී ප්‍රයෝජනයට ගන්න. ඔබට ජය වේවා. 🙏
    එහෙම කියල ලිදේ වැටෙන පාරට අලුත් එකවුන්ට් වලින් එන එක නන් ආපස්සට පරිණාමනය වෙන ලක්ශනයක්