Mu balahanko... Sowan wela wage... Balagena uda yai ubawa... Pimpijitha....තමන් කරපු දෙයක වැරැද්ද තමන්ම වටහා ගැනීම පරිණාමයේ වැදගත්ම කොටසක්. මේ ලබා ගත් දැනුම ඉදිරියේදී ප්‍රයෝජනයට ගන්න. ඔබට ජය වේවා.![]()
Mu balahanko... Sowan wela wage... Balagena uda yai ubawa... Pimpijitha....තමන් කරපු දෙයක වැරැද්ද තමන්ම වටහා ගැනීම පරිණාමයේ වැදගත්ම කොටසක්. මේ ලබා ගත් දැනුම ඉදිරියේදී ප්‍රයෝජනයට ගන්න. ඔබට ජය වේවා.![]()
මේ කවුද මේ??තමන් කරපු දෙයක වැරැද්ද තමන්ම වටහා ගැනීම පරිණාමයේ වැදගත්ම කොටසක්. මේ ලබා ගත් දැනුම ඉදිරියේදී ප්‍රයෝජනයට ගන්න. ඔබට ජය වේවා.![]()
මේ කවුද මේ??
කැරි පිම්පිය බන් මූ...Mu balahanko... Sowan wela wage... Balagena uda yai ubawa... Pimpijitha....![]()
හැබැයි කාට හරි බනින එක ටයිප් කරගන්න තමයි අමාරු 
කිරියේ වොයිස් ටයිපින් වලින් කමෙන්ට් දාන්නෙ කවුද? මම දැන් මේ try කරන ගමන් ඉන්නේ.. කීබෝඩ් එකට කොටනවට වඩා මේක පට්ට ලේසියිහැබැයි කාට හරි බනින එක ටයිප් කරගන්න තමයි අමාරු
![]()
මම Pvt ltd ගත්තා අළුත් බිස්නස් එකකට පට්ට මෝඩ වැඩක් බන් කරලා තියෙන්නේ ඕක අරන් පට්ට සතුටු උණා දැන් හිතෙනවා මෝඩ වැඩක් කියලා හිතිලා ඉන්නේඅනුන් තමන් ගැන හිතන දේ නෙවෙ වැදගත්
එකම මෝඩකම දෙපාරක් නොකරන එකයි වැදගත්
මොකද උබ කලෙ, කියපම්
මෝඩ වැඩක් කියල හිතෙන්නෙ ප්‍රයිවට් ලිමිටඩ් එක රෙජිස්ටර් කරන්න වියදම් කරපු එකට ද?මම Pvt ltd ගත්තා අළුත් බිස්නස් එකකට පට්ට මෝඩ වැඩක් බන් කරලා තියෙන්නේ ඕක අරන් පට්ට සතුටු උණා දැන් හිතෙනවා මෝඩ වැඩක් කියලා හිතිලා ඉන්නේ
Annual audit walata, annual return submit karanna yana , tax file open weddi yana, tax return submit karanna yana, wiyadam gena matak weladaa🥹මම Pvt ltd ගත්තා අළුත් බිස්නස් එකකට පට්ට මෝඩ වැඩක් බන් කරලා තියෙන්නේ ඕක අරන් පට්ට සතුටු උණා දැන් හිතෙනවා මෝඩ වැඩක් කියලා හිතිලා ඉන්නේ
නැහැ , Audit වැඩේ තේරෙන්නේ නෑ මට ලියාපදිංචි කරපු තැනින් කියලා දුන්නා ඒ උනාට මට තියෙනවා ඒ ගැන ගොඩක් ප්‍රශ්න ඒවා එයාලට තේරෙන්නේ නෑ මට අහන්න කෙනක් නෑ හද්ද අසරණ උණා මේක අරගෙන හතර අතේ පොස්ට් දැම්මා ෆේක් වලින් කිසි කෙනක් උදව් කරේ නෑ Bank Account එක Open කරන්න ලක්ෂ දෙකක් ඕනේ කියනවා පට්ට මෝඩ වැඩක් කියලා හිතුනා ඉතින්මෝඩ වැඩක් කියල හිතෙන්නෙ ප්‍රයිවට් ලිමිටඩ් එක රෙජිස්ටර් කරන්න වියදම් කරපු එකට ද?
අඩේ එහෙම seen එකක්ද? මං හිතුවෙ ප්‍රයිවට් ලිමිටඩ් එක cancel කරන්න කියලා කියන්න..එහෙම බැරි නම් ඉතින් මාර වැඩක් තමයි වෙන්නෙpvt ltd ගත්ත එක නවත්වන්න බෑ කියනවා පට්ට අමාරුවක වැටුනා මන්

නවත්වන්න බෑ කියලා youtube වීඩියෝ තියෙනවා , විකුනන්න පුළුවන් ලු Bank Account Open කරන්න ලක්ෂ ගනම් ඉල්ලනවා. හොද වෙලාවට පරණ හොස්ට් එකට නොවේ pvt ltd ගත්තේ අළුත් එකකටඅඩේ එහෙම seen එකක්ද? මං හිතුවෙ ප්‍රයිවට් ලිමිටඩ් එක cancel කරන්න කියලා කියන්න..එහෙම බැරි නම් ඉතින් මාර වැඩක් තමයි වෙන්නෙ![]()
මමත් ප්‍රයිවට් ලිමිටඩ් එකක් රෙජිස්ටර් කරන්න හිතන් හිටියේ මගේ සයිඩ් ප්රොජෙක්ට් එකකට...මේක දැක්කම හිතෙනවා ඒක නොකරපු එක හොඳයි කියලා... මට මගේ personal ටැක්ස් ටිකත් තේරුම් ගන්න පට්ට අමාරුයි.. audit කරන්න ගියා නම් පිස්සු හැදෙනවා...නවත්වන්න බෑ කියලා youtube වීඩියෝ තියෙනවා , විකුනන්න පුළුවන් ලු Bank Account Open කරන්න ලක්ෂ ගනම් ඉල්ලනවා. හොද වෙලාවට පරණ හොස්ට් එකට නොවේ pvt ltd ගත්තේ අළුත් එකකට
ඔව් බන් පට්ට අවුල් වැඩක් මොකක් හරි ගෙමක් ගහන්න බලනවා මේ සතියේමමත් ප්‍රයිවට් ලිමිටඩ් එකක් රෙජිස්ටර් කරන්න හිතන් හිටියේ මගේ සයිඩ් ප්රොජෙක්ට් එකකට...මේක දැක්කම හිතෙනවා ඒක නොකරපු එක හොඳයි කියලා... මට මගේ personal ටැක්ස් ටිකත් තේරුම් ගන්න පට්ට අමාරුයි.. audit කරන්න ගියා නම් පිස්සු හැදෙනවා...
Pimpijith ge lede balahanko... Dan wenama line ekak denawa... Muta hiti puk gahanna ona allala...කැරි පිම්පිය බන් මූ...![]()
![]()
![]()
තව සතියයි ඔය ලයින් එක . ඕක අපහු පරණ පිම්පිජිත් ජිවිතේ පටන් අරන් අපෙන් බැනුම් අහල අහල ආපහු යනවා,. ගිහින් දවස් 2න් එනවා වෙන එකකින්. සාපයක් මූ නම්.Pimpijith ge lede balahanko... Dan wenama line ekak denawa... Muta hiti puk gahanna ona allala...![]()
Nadun ta nidahase banumak ahannath naa... Mu madden panala banum ahanawa.... Saapayak nennan...තව සතියයි ඔය ලයින් එක . ඕක අපහු පරණ පිම්පිජිත් ජිවිතේ පටන් අරන් අපෙන් බැනුම් අහල අහල ආපහු යනවා,. ගිහින් දවස් 2න් එනවා වෙන එකකින්. සාපයක් මූ නම්.
මාත් මේ මොඩ වැඩේ කරා. ලන්කාවේ එකක් නම් නෙමේ. Tax file අනම් මනම් ගැන අහලා විස්තර අහලා ලියුම් එන්න ගත්තා. එවා හදන්න බර ගණන් ඉල්ලුවා. මන් ක්ලොස් කරලා දැම්මා pvt ltd එක. උබටත් එක අයින් කරන්න පුලුවන් වෙයි. හොයලා බලපන් ගානක් වෙන්න වෙයි හැබැයිනැහැ , Audit වැඩේ තේරෙන්නේ නෑ මට ලියාපදිංචි කරපු තැනින් කියලා දුන්නා ඒ උනාට මට තියෙනවා ඒ ගැන ගොඩක් ප්‍රශ්න ඒවා එයාලට තේරෙන්නේ නෑ මට අහන්න කෙනක් නෑ හද්ද අසරණ උණා මේක අරගෙන හතර අතේ පොස්ට් දැම්මා ෆේක් වලින් කිසි කෙනක් උදව් කරේ නෑ Bank Account එක Open කරන්න ලක්ෂ දෙකක් ඕනේ කියනවා පට්ට මෝඩ වැඩක් කියලා හිතුනා ඉතින්
එහෙම කියල ලිදේ වැටෙන පාරට අලුත් එකවුන්ට් වලින් එන එක නන් ආපස්සට පරිණාමනය වෙන ලක්ශනයක්තමන් කරපු දෙයක වැරැද්ද තමන්ම වටහා ගැනීම පරිණාමයේ වැදගත්ම කොටසක්. මේ ලබා ගත් දැනුම ඉදිරියේදී ප්‍රයෝජනයට ගන්න. ඔබට ජය වේවා.![]()