නවත්වන්න බෑ කියලා youtube වීඩියෝ තියෙනවා , විකුනන්න පුළුවන් ලු Bank Account Open කරන්න ලක්ෂ ගනම් ඉල්ලනවා. හොද වෙලාවට පරණ හොස්ට් එකට නොවේ pvt ltd ගත්තේ අළුත් එකකට
මමත් ප්රයිවට් ලිමිටඩ් එකක් රෙජිස්ටර් කරන්න හිතන් හිටියේ මගේ සයිඩ් ප්රොජෙක්ට් එකකට...මේක දැක්කම හිතෙනවා ඒක නොකරපු එක හොඳයි කියලා... මට මගේ personal ටැක්ස් ටිකත් තේරුම් ගන්න පට්ට අමාරුයි.. audit කරන්න ගියා නම් පිස්සු හැදෙනවා...
Accounts audit karanna ubalata taniyema be bn. Only a chartered accountant or a registered auditor has the power, given by the companies act. Accounts hadana weda itin accounting knowledge ekak tyena podi kollekwa allan karaganna puluwan uta ganak dila.
Corporate taxes, Personal taxes nam machan accountant kenek gawata yana eka hodai mokada un gawa tama updated knowledge eka tyenne. Ubalata mokak hari income ekak tax walin excempt kara ganna puluwanda kiala un danno. Ewage dewalin loku benefit ekak ganna pulwan.
nadun, sampath bank eke business current account ekak 25,000 dala open karanna puluwan. Personal ekak 15,000 dala puluwan.