Vietnam War movies, TV series

DXB2021

Well-known member
  • Sep 15, 2021
    641
    542
    93
    Vietnam war gena thiyena hoda movies, TV series monawada mchla ?
    Me lagadi TV series ekak beluwa eke godak thiyenne yuddeta giyapu un katha karana seen, aththa yudde videos adui, thibbath american karayo wedi kana ewa hoya ganna be, thiyenne vietnam karayo marana ewa witharai ( World at war tharam ne )
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172

    Oliver Stone's Vietnam War trilogy -
    Platoon (1986)
    Born on the Fourth of July (1989)
    Heaven & Earth (1993)

    Apocalypse Now (1979)
    The Deer Hunter (1978)
    Full Metal Jacket (1987)
     
    Last edited:

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    meka mama download kala balanna oni hondai wage :D

    1661720023976.png
     
    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    වියට්නාම යුද්ධය සහ වියට්නාමය ගැන අපි කරපු වීඩියෝ දෙකක් මෙතනින් බලන්න පුළුවන්. 😊

    • Like
    Reactions: TCB Rox and DXB2021

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,991
    6,901
    113
    Nawala
    Vietnam war gena thiyena hoda movies, TV series monawada mchla ?
    Me lagadi TV series ekak beluwa eke godak thiyenne yuddeta giyapu un katha karana seen, aththa yudde videos adui, thibbath american karayo wedi kana ewa hoya ganna be, thiyenne vietnam karayo marana ewa witharai ( World at war tharam ne )
    Platoon.....

    one of the best and realistic Vietman war movie ever made by Hollywood.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හොලිවුඩ් ඒවා නම් ඕන තරම් තියෙනවා.උන් කියන්නේ උන්ගේ පැත්තේ කතාව විතරනේ.වියට්නාමේ පැත්තේ කතාව තියෙන ඒවා අඩුයි.

    https://www.youtube.com/c/BestVietnameseMovies

    මේක ඕස්ට්‍රේලියන් එකක්.උන්ගේ හමුදාවේ මෙහෙයුමක් ගැන තියෙන්නේ.

    දකුණු කොරියාව,නවසීලන්තේ වගේ රටවල් වලිනුත් ඔය යුද්දෙට හමුදාව යැව්වා.සමහර විට උන්ගෙනුත් මෙහෙම ෆිල්ම් ඇවිත් ඇති.හොයලා බලපන්.
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    641
    542
    93
    හොලිවුඩ් ඒවා නම් ඕන තරම් තියෙනවා.උන් කියන්නේ උන්ගේ පැත්තේ කතාව විතරනේ.වියට්නාමේ පැත්තේ කතාව තියෙන ඒවා අඩුයි.
    Ow mchn. Aththa
     
    • Like
    Reactions: RottenCOLT