fluticasone nasal spray Help

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    20220807_141814-jpg.181028

    කිරියෙ එකෙක් මේක හොදෛ කීව නිසා ගත්තා
    බඩු වැඩ සුපිරියට. ඉස්සර මට දවල් උනුවතුර නෑවත් හෙම්බිරිස්සා
    දැන් හවස් වෙලා වැස්සෙ ඇල්වතුර නෑවත් හෙම්බිරිස්ස හැදෙන්නෙ නෑ. අඩුමගානෙ කුබුහුන් දහයක්වත් ගිහින් නෑ මේ වෙනකන්. වෙනදා දවසට ලේන්සු දෙකක් ඉවර වෙනවා. ලොකු සහනයක් තියෙනව දැන්නම්
    දැන් දවස් 20ක් දැම්මා. වැඩේ කියන්නෙ මේක දාන්න ගත්ත දවසෙ ඉදන් මස්පිඩුවලින් තුනටියෙන් පොඩි වේදනාවක් එනවනෙ.
    මේක දිගටම දැම්මොත් ඖලක් වෙයිද?
    අනික මන් උදේට දියබත් කන නිසා සීතල වැඩිවෙලා ඇගේ අමාරු එනවද දන්නෙත් නෑ. මන් දැන් Mk
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    කිරියෙ ගොඩ වෙද්දුන්ගෙන් අහලා බෙහෙත් පාවිච්චි කරපන්. ඒක තමා වෙන්න ඕන. 👌💪

    ඇවිත්නෙ තියෙන්නෙ :baffled::confused:

    පුදුමයි නේද කිරියෙ කෙනෙක් කියලා බෙහෙත් අරන් සයිඩ් ඉෆෙක්ට්ස් ආව කිව්වම? මට නං විශ්වාස කරන්නත් අමාරුයි. :eek:
    ------ Post added on Aug 29, 2022 at 11:26 AM
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    මුං තුන්දෙනා ( @tharakaf @siri_ayya @spunkyisii ) මටත් ඕක රිකමෙන්ඩ් කරා.

    කිසි අවුලක් නැහැ කිව්වා. හැබැයි නහර හීනි වෙලා කකුල් පණ නැතුව ගියාලු උන් තුන් දෙනාගේ.මසින්නා ඇගට ගොඩ වෙන නිසා තවත් ටිකක් අමාරුයි ලු.
     
    • Like
    Reactions: Glitch

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    20220807_141814-jpg.181028

    කිරියෙ එකෙක් මේක හොදෛ කීව නිසා ගත්තා
    බඩු වැඩ සුපිරියට. ඉස්සර මට දවල් උනුවතුර නෑවත් හෙම්බිරිස්සා
    දැන් හවස් වෙලා වැස්සෙ ඇල්වතුර නෑවත් හෙම්බිරිස්ස හැදෙන්නෙ නෑ. අඩුමගානෙ කුබුහුන් දහයක්වත් ගිහින් නෑ මේ වෙනකන්. වෙනදා දවසට ලේන්සු දෙකක් ඉවර වෙනවා. ලොකු සහනයක් තියෙනව දැන්නම්
    දැන් දවස් 20ක් දැම්මා. වැඩේ කියන්නෙ මේක දාන්න ගත්ත දවසෙ ඉදන් මස්පිඩුවලින් තුනටියෙන් පොඩි වේදනාවක් එනවනෙ.
    මේක දිගටම දැම්මොත් ඖලක් වෙයිද?
    අනික මන් උදේට දියබත් කන නිසා සීතල වැඩිවෙලා ඇගේ අමාරු එනවද දන්නෙත් නෑ. මන් දැන් Mk
    ඕක steroid එකක්. මේකෙන් ස්නායු ක්‍රියාවලිය අවහිර කොරනවා. ලෙඩේ හොඳ වෙන්නෙ නෑ.

    පස්සෙ මුළු ඇඟම ගඳ ගහනවා. විශේෂයෙන් කට, කොච්චර mouth wash දැම්මත්, දත් සුද්ද කළත් කටේ නහයෙ ගඳ යවන්න බෑ.

    ඕක ගහල කොන්දෙ අමාරුව ආවා නම් උඹ හොඳට අත් ට්‍රැක්ටර් පදින එකෙක් වෙන්න ඕන.
     
    • Wow
    • Like
    Reactions: NRTG and Glitch

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,029
    71,389
    113
    මුං තුන්දෙනා ( @tharakaf @siri_ayya @spunkyisii ) මටත් ඕක රිකමෙන්ඩ් කරා.

    කිසි අවුලක් නැහැ කිව්වා. හැබැයි නහර හීනි වෙලා කකුල් පණ නැතුව ගියාලු උන් තුන් දෙනාගේ.මසින්නා ඇගට ගොඩ වෙන නිසා තවත් ටිකක් අමාරුයි ලු.
    Umba moka tag karala methana haminenna gathath umba Fail ponnaya kiyana eka wenas wennne nane ban. So hondama dey tama aluth athmayak ganin (aththa ekak ;-) ). Nathan umba sadaa fail ponnayama tamai.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කිරියෙ ගොඩ වෙද්දුන්ගෙන් අහලා බෙහෙත් පාවිච්චි කරපන්. ඒක තමා වෙන්න ඕන. 👌💪

    පුදුමයි නේද කිරියෙ කෙනෙක් කියලා බෙහෙත් අරන් සයිඩ් ඉෆෙක්ට්ස් ආව කිව්වම? මට නං විශ්වාස කරන්නත් අමාරුයි. :eek:
    ------ Post added on Aug 29, 2022 at 11:26 AM
    :(
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,658
    19,518
    113
    මුං තුන්දෙනා ( @tharakaf @siri_ayya @spunkyisii ) මටත් ඕක රිකමෙන්ඩ් කරා.

    කිසි අවුලක් නැහැ කිව්වා. හැබැයි නහර හීනි වෙලා කකුල් පණ නැතුව ගියාලු උන් තුන් දෙනාගේ.මසින්නා ඇගට ගොඩ වෙන නිසා තවත් ටිකක් අමාරුයි ලු.
    Ohoma tamai thawa parak maths wain nathuwa art walin wath AL karapan😂 etakotawt pass weida kiyala balamu🤣 et mama nam hitanne naha uba FAIL PONNAYA nisa eka pass wenna puluwn wei kiyala. Ubage soul ekama dannwane uba life ekama fail kiyala ponna rajo
     
    • Haha
    Reactions: Glitch

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මමත් ඕක පාවිච්චි කරනවා අවුරුදු 3ක වගේ ඉදලා.පීනස කන්ට්රෝල් වෙන්න සුපිරි.මුලින් මුලින් ඩිගටම යූස් කලා .දැන් නහය වෙනකොට යූස් කරන්වා.ගාන නම් ඩබල් වෙලා.600 ගානට තිබුණෙ .දැන් 1200 ගානක්.පරන මිලට හොයලා 3ක් අරන් තියා ගත්තා
     
    • Wow
    Reactions: NRTG