කිරියෙ එකෙක් මේක හොදෛ කීව නිසා ගත්තා
බඩු වැඩ සුපිරියට. ඉස්සර මට දවල් උනුවතුර නෑවත් හෙම්බිරිස්සා
දැන් හවස් වෙලා වැස්සෙ ඇල්වතුර නෑවත් හෙම්බිරිස්ස හැදෙන්නෙ නෑ. අඩුමගානෙ කුබුහුන් දහයක්වත් ගිහින් නෑ මේ වෙනකන්. වෙනදා දවසට ලේන්සු දෙකක් ඉවර වෙනවා. ලොකු සහනයක් තියෙනව දැන්නම්
දැන් දවස් 20ක් දැම්මා. වැඩේ කියන්නෙ මේක දාන්න ගත්ත දවසෙ ඉදන් මස්පිඩුවලින් තුනටියෙන් පොඩි වේදනාවක් එනවනෙ.
මේක දිගටම දැම්මොත් ඖලක් වෙයිද?
අනික මන් උදේට දියබත් කන නිසා සීතල වැඩිවෙලා ඇගේ අමාරු එනවද දන්නෙත් නෑ. මන් දැන් Mk



