මේ music එක දන්නා කෙනක් ඉන්නවද ?

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,214
    724
    113
    Earth



    11:45 ඉදන් තියෙන background music එක දන්නා කෙනක් ඉන්නවද මචන් ? අයේ ඒ music එකම repeat වෙනවා 17:40 min වලත්
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    ඩ්‍රාම එකේ සංගීත අදයක්ශනය කරලා තියෙන්නෙ කවුද බලලා උගේ සෝශල් පොඩ්ඩක් සර්ච් කරලා බලපන් සමහර වෙලාවට තියෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Any.key