අලුත්ම Java script tutorial සෙට් එකක් ඩව්න්ලෝඩ් කරන්න ලින්ක් එකක් දෙන්නකො කවුරුහරි. සින්හල නම් වඩාත් හොදයි. Beginner ලෙවෙල් එකේ ඒවා, සරලවම තේරුම් ගන්න පුලුවන්, එක පාර පැන පැන යන්නෙ නැති පිලිවෙලට බලන්න පුලුවන් සෙට් එකක්.