කේ ෆයිබර්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දවස් තුනක් මෙක වැඩ නහැ. තුනකට පස්සේ ඇවිත් ලග තියෙනෙ ඩීපී එකකට මාරු කලා. විනාඩි 5යි ඉන්ටර්නෙට් වැඩ කලේ. ෆෝන් එක වැඩ නෝ ඉන්ටර්නෙට් කියල වැටෙනවලු. මොකක්ද බන් හේතුව. මේ ෆකේ slt නම් සාපයක් බන්. ආපු උන් සුදු වෝල් එකත් ජරා කරල ගිහින්
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕකුන් ඔහොම තමයි මේ දවස්වල
    connection පාවිච්චි කරලා ලොකු post එකකට කියන්න, අනේ සර් කියාගෙන දෙකට තුනට නැමිලා එන්නේ :yes:
     
    • Like
    Reactions: RottenCOLT

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    dp eka maru kalama tibba login serama wenas una :dull: dan apahu net naha. epa wenawa ban. compalin dekak awa kiyala closed kala. ada awe dawas 3 passe. ekat wade hariyata naha. ukanna
    contact regional manager...
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    okungei dialog ekei duopoly eka kadenakam ohomamai bn.
    fiber slt arenna wena isp kenekta legally denna ba residenstial userslata. ewage moda laws thiyenakan ithin apita kelama thama.
    wena isp lata lesiyen enna puluwan widiye framework hadanna one.

    slt, dialog ekathu wela trcsl ekama manupulate karanawa. dakkane ara number portability genna giyapu eka anthimata gedara.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    okungei dialog ekei duopoly eka kadenakam ohomamai bn.
    fiber slt arenna wena isp kenekta legally denna ba residenstial userslata. ewage moda laws thiyenakan ithin apita kelama thama.
    wena isp lata lesiyen enna puluwan widiye framework hadanna one.

    slt, dialog ekathu wela trcsl ekama manupulate karanawa. dakkane ara number portability genna giyapu eka anthimata gedara.
    Ceb eketh monopoly eka nathi karanna ona, competitors la wadi unama loku seen danna baha, equal ground ekak ona low budget service wenna nam.
     
    • Love
    Reactions: Draco Malfoy

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Head office kiyapan line eka ayn karanawa kiyala.
    Mageth me lagadi aththak watila wire eka kadila report karahama payak dekak wage athulatha team ekak awith okkoma harigassala dila giya habai.
     
    • Like
    Reactions: kinkon

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,032
    8,414
    113
    දවස් තුනක් මෙක වැඩ නහැ. තුනකට පස්සේ ඇවිත් ලග තියෙනෙ ඩීපී එකකට මාරු කලා. විනාඩි 5යි ඉන්ටර්නෙට් වැඩ කලේ. ෆෝන් එක වැඩ නෝ ඉන්ටර්නෙට් කියල වැටෙනවලු. මොකක්ද බන් හේතුව. මේ ෆකේ slt නම් සාපයක් බන්. ආපු උන් සුදු වෝල් එකත් ජරා කරල ගිහින්
    apeth me tike fibre connection eka slow.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    okungei dialog ekei duopoly eka kadenakam ohomamai bn.
    fiber slt arenna wena isp kenekta legally denna ba residenstial userslata. ewage moda laws thiyenakan ithin apita kelama thama.
    wena isp lata lesiyen enna puluwan widiye framework hadanna one.

    slt, dialog ekathu wela trcsl ekama manupulate karanawa. dakkane ara number portability genna giyapu eka anthimata gedara.
    sira katawa MNP awa kiyannne iwarai. ekai aruta aralama damme
     
    • Like
    Reactions: Draco Malfoy

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    රුපියල් 234ට මගේ connection එක disconnect කරා,

    මේකයි scene එක මං ගිය මාසේ වැඩිපුර 8500ක්‌ ගෙව්වා මට ලේසි වෙන හින්දා,
    මේ මාසේ ඒක කැපිලා 234ක්‌ තව ගෙවන්න ඕනේ මේ හුත්තලා ඒකට මගේ connection එක disconnect කරා
     
    • Dislike
    Reactions: Qnjb_54