Fastest Credit card

Deviyo

Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    ඉක්මනටම ගන්න පුලුවන් ඉක්මනටම ප්‍රොසෙස් වෙන බෑන්ක් එක මොක්කද කුකුලනි??
     
    • Like
    Reactions: kinkon and Esh95

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,197
    1,519
    113
    ඉක්මනටම ගන්න පුලුවන් ඉක්මනටම ප්‍රොසෙස් වෙන බෑන්ක් එක මොක්කද කුකුලනි??
    දැන් දෙයියොත් ඇවිත් අපෙන්ද අහන්නේ ?? :shocked::shocked: @scurvy මෙන්න බන් තව දෙයියෙක්... :lol:
     
    • Haha
    Reactions: Deviyo

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,197
    1,519
    113
    මොකද්ද යකෝ උබේ නම :lol:
    පොඩි කාලේ ඉදන් හීන මැව්වේ pilot කෙනෙක් වෙන්න. ඒත් O level පේල් වෙලා වැඩේ චොර උනා. මම pilot හීනේ toilet එකට දාල ප්ලෂ් කරලා දැම්මා. අහසේ ප්ලේන් යනකොට මම කනේ ඇඟිලි ගහගන්නවා, සද්දේ ඇහුනොත් හීනේ මතක් වෙන නිසා.
     
    Last edited:
    • Like
    • Sad
    Reactions: Deviyo and nkt

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    පොඩි කාලේ ඉදන් හීන මැව්වේ pilot කෙනෙක් වෙන්න. ඒත් O level පේල් වෙලා වැඩේ චොර උනා. මම pilot හීනේ toilet එකට දාල ප්ලෂ් කරලා දැම්මා. අහසේ ප්ලේන් යනකොට මම කනේ ඇඟිලි ගහගන්නවා, සද්දේ ඇහුනොත් හීනේ මතක් වෙන නිසා.
    Awulak na toilet eke hari uba pilot ne.
    dinuma paraduma newei sahabagee weemai watinne
     
    • Like
    Reactions: Pilot in the Toilet

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,197
    1,519
    113
    Awulak na toilet eke hari uba pilot ne.
    dinuma paraduma newei sahabagee weemai watinne
    ඇති යන්නතං එකෙක් හරි ඉන්නවා අපේ දුක දන්නා. ඒකනෙමෙයි මම මේ ඔයාගේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා කෝ එකෙක්වත් නෑනේ ත්‍රෙඩ් එකට අදාළ උත්තරේ දෙන උන් ?? මුන් හැමෝම ක්‍රෙඩිට් කාර්ඩ් අතහරලද ????
     
    • Love
    Reactions: Deviyo

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    ඇති යන්නතං එකෙක් හරි ඉන්නවා අපේ දුක දන්නා. ඒකනෙමෙයි මම මේ ඔයාගේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා කෝ එකෙක්වත් නෑනේ ත්‍රෙඩ් එකට අදාළ උත්තරේ දෙන උන් ?? මුන් හැමෝම ක්‍රෙඩිට් කාර්ඩ් අතහරලද ????

    නෑ මචං apparently ගොඩාක් banks, credit cards නවත්තලා or minimum salary වැඩි කරලා.

    Standard chartered - 700,000LKR per month minimum salary for loans

    NTB - Rs.500,000 minimum salary for new credit cards.

    Ubata kochchara kalekin oneda? danna widiyata 1 and half week walin wage enawa
    Within 1 week
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,197
    1,519
    113
    නෑ මචං apparently ගොඩාක් banks, credit cards නවත්තලා or minimum salary වැඩි කරලා.

    Standard chartered - 700,000LKR per month minimum salary for loans

    NTB - Rs.500,000 minimum salary for new credit cards.
    මෙහෙම පඩි තියන උන් ඉන්නේ private sector එකේ විතරනේ බන් (CEB එකෙත් ඉන්නේ සුළු පිරිසයි). ඒ කියන්නේ රජයේ රස්සා කරන කිසි එකෙක්ට දැන් ලෝන්, ක්‍රෙඩිට් කාර්ඩ් දෙන්නේ නෑ කියන එකනේද. අනිච්චේ දුක්කේ .... :lol:
     
    • Like
    Reactions: Deviyo

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,693
    3,331
    113
    නෑ මචං apparently ගොඩාක් banks, credit cards නවත්තලා or minimum salary වැඩි කරලා.

    Standard chartered - 700,000LKR per month minimum salary for loans

    NTB - Rs.500,000 minimum salary for new credit cards.

    Within 1 week
    Aye itin aha aha inne adama gihin apply karanna.
     
    • Love
    Reactions: Deviyo