ඉක්මනටම ගන්න පුලුවන් ඉක්මනටම ප්‍රොසෙස් වෙන බෑන්ක් එක මොක්කද කුකුලනි??
දැන් දෙයියොත් ඇවිත් අපෙන්ද අහන්නේ ??ඉක්මනටම ගන්න පුලුවන් ඉක්මනටම ප්‍රොසෙස් වෙන බෑන්ක් එක මොක්කද කුකුලනි??

@scurvy මෙන්න බන් තව දෙයියෙක්... 
මොකද්ද යකෝ උබේ නම

පොඩි කාලේ ඉදන් හීන මැව්වේ pilot කෙනෙක් වෙන්න. ඒත් O level පේල් වෙලා වැඩේ චොර උනා. මම pilot හීනේ toilet එකට දාල ප්ලෂ් කරලා දැම්මා. අහසේ ප්ලේන් යනකොට මම කනේ ඇඟිලි ගහගන්නවා, සද්දේ ඇහුනොත් හීනේ මතක් වෙන නිසා.මොකද්ද යකෝ උබේ නම![]()
Awulak na toilet eke hari uba pilot ne.පොඩි කාලේ ඉදන් හීන මැව්වේ pilot කෙනෙක් වෙන්න. ඒත් O level පේල් වෙලා වැඩේ චොර උනා. මම pilot හීනේ toilet එකට දාල ප්ලෂ් කරලා දැම්මා. අහසේ ප්ලේන් යනකොට මම කනේ ඇඟිලි ගහගන්නවා, සද්දේ ඇහුනොත් හීනේ මතක් වෙන නිසා.
ඇති යන්නතං එකෙක් හරි ඉන්නවා අපේ දුක දන්නා. ඒකනෙමෙයි මම මේ ඔයාගේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා කෝ එකෙක්වත් නෑනේ ත්‍රෙඩ් එකට අදාළ උත්තරේ දෙන උන් ?? මුන් හැමෝම ක්‍රෙඩිට් කාර්ඩ් අතහරලද ????Awulak na toilet eke hari uba pilot ne.
dinuma paraduma newei sahabagee weemai watinne
ඇති යන්නතං එකෙක් හරි ඉන්නවා අපේ දුක දන්නා. ඒකනෙමෙයි මම මේ ඔයාගේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා කෝ එකෙක්වත් නෑනේ ත්‍රෙඩ් එකට අදාළ උත්තරේ දෙන උන් ?? මුන් හැමෝම ක්‍රෙඩිට් කාර්ඩ් අතහරලද ????
Within 1 weekUbata kochchara kalekin oneda? danna widiyata 1 and half week walin wage enawa
මෙහෙම පඩි තියන උන් ඉන්නේ private sector එකේ විතරනේ බන් (CEB එකෙත් ඉන්නේ සුළු පිරිසයි). ඒ කියන්නේ රජයේ රස්සා කරන කිසි එකෙක්ට දැන් ලෝන්, ක්‍රෙඩිට් කාර්ඩ් දෙන්නේ නෑ කියන එකනේද. අනිච්චේ දුක්කේ ....නෑ මචං apparently ගොඩාක් banks, credit cards නවත්තලා or minimum salary වැඩි කරලා.
Standard chartered - 700,000LKR per month minimum salary for loans
NTB - Rs.500,000 minimum salary for new credit cards.

Aye itin aha aha inne adama gihin apply karanna.නෑ මචං apparently ගොඩාක් banks, credit cards නවත්තලා or minimum salary වැඩි කරලා.
Standard chartered - 700,000LKR per month minimum salary for loans
NTB - Rs.500,000 minimum salary for new credit cards.
Within 1 week