ඔව් යන්න එපා.ගං වතුර දාලා ගෙවල් එක්ක යට වෙලා.යන්න එපා පැත්ත පලාතක.මචන්ලා කලවාන පැත්තට ගන්වතුර දාලාද?හෙට දිහාට අවධානමක් තියෙනවාද?
මන් දැන් ඉන්නේ රක්වානේ,මෙහෙ ඉදන් කලවානට 40km විතර ඇති ...ලොකු වැස්සක්නම් නැහැ..පොඩි වැස්සක් වහිනවා..සීතලයි ඉන්නම බැහැ
Noted පුතා..මන් දැන් ඉන්නේ රක්වානේ,මෙහෙ ඉදන් කලවානට 40km විතර ඇති ...ලොකු වැස්සක්නම් නැහැ..පොඩි වැස්සක් වහිනවා..සීතලයි ඉන්නම බැහැ
yes
අනිවා අනිවා.අපි දෙන්නා කොයි කාලේ ඉදල plan කරනවදNoted පුතා..
කොලබ ආවම අඩිය සුවර් හොදේ..![]()
kiyada p eka?ඔව් යන්න එපා.ගං වතුර දාලා ගෙවල් එක්ක යට වෙලා.යන්න එපා පැත්ත පලාතක.
ඔවු මචං, වැස්සම වතුර දානව...@PHBhagya Please explain![]()